තමන්ගේම කියල Template එකක් හදාගන්න Artisteer 3 [ 100% වැඩ Save කරන්නත් පුලුවන් ]




දැන් හුගාක් අය භාවිතා කරන්නේ වෙනත් අය හදමු Template නේ.. මමත් එහෙමයි .. .ඒ ඉතිං අපිට බැරි නිසි නේ.. හැබැයි ඒ Template වල අපිට අවශ්‍ය දේවල් නෑ.. මේක මාර කරදරයක්...

පස්සේ ඉතිං Google දෙයියයි ගේ පිහිට තමයි... How To Change Background... etc වගේ හුගාක් අවුල් අපේ අයට තියෙනවා... නේ... මෙන්න ඒකට විසදුම මේකේ හුගාක් Version තියෙනවා.. හැබැයි සමහර Crack දැම්මට වැඩක් නෑ Template හැදුවට Save කරන්න බෑ..

මේකේ නම් කිසි අවුලක් නෑ.. ගින්දර වගේ වැඩ.. මගේම කියලා Template එකක් මම මේදවස් වල නිර්මානය කරමින් පවතිනවා.. මෙන්න එහෙනම් ඔයාලත් බාවිතා කරල බලන්න කෝ...

අනිත් එක මේක භාවිතා කරන්න හරිම ලේසී..  හරියට Office වගේ... ඒ වගේම මේකෙන් Blogger, Wordpress,  drupal...  වලට උනත් හදන්න පුලුවන්...

Code එක පිස්සු නටපු කාලේ ඉවරයි.... ආයි මේකේ වැඩ කරන්න නම්... 2 වසරේ Computer දැනුම හොදටම ඇති.. Hikzz

 



Comments

  1. මේකෙන් කරන blog ටෙම්ප්ලට් හරියට වැඩ කරන්නේ නෑ. අත්දැකීමෙන් කියන්න්නේ

    ReplyDelete
  2. පොඩ්ඩක් ගැජට් එහෙම එකතු කරන්න කරන්න html edit එහෙම ගියාම .ටෙම්ප්ලේට් එක අප්සෙට් වෙනවා..අත්දැකීම් ගොඩයි මටනම්.

    ReplyDelete
  3. මම මේක පාවිචිචි කරලා තියෙනවා පට්ට...හරිම ලේසි වැඩ කරන්න එවුනට පොඩි පොඩි අවුල් තියෙනවා සමහර වෙලාවට දැනට බ්ලොග් template ලේසියෙන්ම හදන්න පුළුවන් සොෆ්ට් එක ඕක තමා මම දාන්න තරමින්.

    ReplyDelete
  4. machan thanx. . vade goda.. man gava thibba parana eka meken activate kara. dan save kara ganta puluvan.. thanx machan vadeta. . .

    ReplyDelete
  5. @ Manoj එහෙමද.. අපෝ එහෙනම් වැඩක් නෑ.. අපරාදේ

    ReplyDelete
  6. @ chami4u දැනුවත් කරාට බෝහෝම ස්තූතියි.. මම ඔකෙන් එච්චර වැඩ දාල නෑ..

    ReplyDelete
  7. @ Anonymous මටත් Save කරගන්න බැරැව තමයි.. හිටියේ.. දැන් ඉතිං ඒත වැඩක් නෑ නේ.. උඩ Comments කියවන්න කෝ

    ReplyDelete
  8. මේක මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් එඅකක් හදන්න ලේසියි එඅත් එඩිට් කරන්න නම් HTML ගැන හොද දැනීමක් තියෙන්නේ ඕනි නැත්නම් අනාගන්න පුළුවන් . හොද සොෆ්ට්වෙයාර් එකක් Try කරලම බලන්නකෝ

    ReplyDelete

Post a Comment

දැන් එහෙනම් හරි නේ... අවුලක් නම් අහන්න.. එහෙනම් Comment එකක් දාල යන්න.. මේ Blog එක ලියන මට ඉතුරු වෙන්නේ ඒක විතරයි.. මොකෝ සල්ලී බාගේ හම්බවෙන්නේ නෑ නේ...