Call of Duty : Modern Warfare 3 [ මේක ගහන්නේ නැතුව Gamer කෙනෙක් වෙන්න බෑ.. ]

මෙන්න මේ ගේම් එක ගමපු නැති කෙනෙක් නම් නැති තරම්...ඒවයින් වැඩක් නෑ ඔන්න අද මම කියන්න යන්නේ කවුරැත් දන්න හුගක් කථාබහ උන Game එකක් ගැන ඒ තමයි Call of Duty ක්‍රීඩා මාලාවේ අලුතින්ම නිකුත් උන..වැඩි දවසක් නෑ November 8, 2011 තමයි මේක නිකුත් උනේ..මම හිතනවා මේකේ Modern Warfare 1 , Modern Warfare 3 ඔය ගොල්ලෝ Play කරල ඇති කියලා ඒක නිසා මම ඒව ගැන කියන්නෑ....මේ Game එකේ Graphics ගැන කිව්වොත් කියන්න තේරෙන්නෑ ඒ තරමටම සුපිරි... Modern Warfare 3 මෙන්න මෙහෙමයි Game එකේ Stoy එක August 17, 2016 වෙනිදා General Shepherd මැරැවට පස්සේ (MW 2 අන්තිමට) Captain John Price සහ Nikolai පසුබහිනවා Soap ට වෙඩි වැදිච්ච නිසා ඊට පස්සේ මේ සෙට් එක Soap වත් අරගෙන අරක්ෂිත ස්ථානයකට එනවා..ඊට පස්සේ Soap ට ප්‍රතිකාර ලබා දෙන අතරතුර Vladamir Makarov's ගේ හමුදාව මේ සෙට් එක මරන්න කට්ටියක් එවනවා...ඔන්න ඔහොමයි Game එකේ ආරම්භය ඊට පස්සේ අපිට එක එක චරිත Play කරන්න ලැබෙනවා...ආයිත් කියන්න දෙයක් නෑ 3D එහෙම සුපිරියටම තියෙනවා.පොඩි සීන් එකකට තියෙන්නේ මිෂන් හෙන පොඩ්ඩයි..මම නම් පැය 5 විනාඩි 37 ගියා Hard දාල ඉවර කරන්න..ඔය ගොල්ලොත් ගහල කියන්න කෝ ගිය වෙලාව..ඔන්න අන්තිමට නම් වෙන්නේ Makarov ව එල්ලල මරන්න....ආ තවදෙයක් කියන්න ඕනේ ඕකේ තියෙනවා Special Ops කියල එකකුත් ඒකත් ගහන්න.....



ඔන්න එහෙනම් අද Trailer එකකුත් දැම්මා....






  • Minimum System Requirements:

  • CPU: Intel® Core™ 2 Duo E6600 or AMD Phenom™ X3 8750 processor or better
  • RAM: 2GB RAM
  • VGA: Shader 3.0 or better 256 MB NVIDIA®GeForce™ 8600GT / ATI® Radeon™ X1950 or better
  • DX: DirectX® 9.0C or later
  • OS: Windows® XP / Windows Vista® / Windows® 7
  • HDD: 16 GB

මෙහෙම ඉල්ලලා තිබුනට P4 - 3.0 , 1GB Ram , 256 VGA එකකත් ගැහුවා...ඔන්න මම ගේම් එක ගැන කිව්වා ඉතුරැ ටික ඔයලට බාරයි...මතක ඇතුව Share කොරල Comment එකකුත් දාන්නනනනන.....


    Comments

    1. අඩෝ උබ මේක තාම කරන් යනවද....එළ එළ...දිගටම කරන් පලයන්.....පට්ටයි...elazzz

      ReplyDelete
    2. onbrd gahanna puluwanda

      ReplyDelete
    3. Onbord නම් ගහන්න බෑ....

      ReplyDelete
    4. ඔන්බෝර්ඩ් ගහන්න පුළුවන් ටිකකුත් දෙන්න

      ReplyDelete
    5. අනිවා...මම ඉදිරියේදී දෙන්නම්....

      ReplyDelete
    6. kooo banz game aka link aka

      ReplyDelete
    7. මචං මම ඕක Download කරේ නෑ...

      ReplyDelete
    8. BF3 patta MW3 walata wada.

      ReplyDelete
    9. එල, මම මේක ඉවර කරා පට්ටම game එක.මා ගාව MW3 mac version එක තියෙනවා ඕන කෙනෙක් ඉන්නවනම් කියන්න.

      ReplyDelete
    10. @ Raawan හම්... එල එල...

      ReplyDelete
    11. 4hrs & 30mins. start @10.50PM End @3.30AM

      ReplyDelete
    12. @ Ano වාව්...පස්ට ඈ...එල එල..මම නම් ගැහුවේ ටික ටික...

      ReplyDelete
    13. ෂහ් ! පට්ට් ගේම් එක ඈ....
      මම නම් තදබල විදියට Call of Duty රසිකයෙක්... මගේ ආසම ගේම් එක තමයි මේක.
      සීකර් කිව්ව වගේ Call of Duty ගහල නැත්නම් PC Gamer කෙනෙක් නෙමෙයි.මම නොවැම්බර් එනකන් ඉවසිලි නැතිව ඉන්නෙ අලුත් Call of Duty-Black ops 2 ගේම් එක ගහන්න.
      .

      ReplyDelete
    14. මැකරොව් - කවුද මේ?

      ප්‍රයිස් - සිරකරු අංක 627, මම උඹව හොයාගෙන එනවා!

      මැකරොව් - ඇහුනෙ නැද්ද, යුද්ධය දැන් ඉවරයි !

      ප්‍රයිස් - මගේ යුද්ධෙ ඉවරවෙන්නෙ උඹෙන්..

      මැකරොව් - හරියට කැප්ටන් මැක්ටවිෂ් ට යුද්ධෙ ඉවරවුණා වගේද ? ,
      කියන්න ප්‍රයිස්, එයාට මැරෙන්න කොච්චර වෙලා ගියාද?
      මම ඔයාගෙ ලෝකය කෑල්ල්න් කෑල්ල විනාශ කලා,මට උඹව හොයාගන්න ටික වෙලාවයි යන්නෙ.

      ප්‍රයිස් - උඹට ඒක ගැන තව ටිකක් හිතල බලන්න වෙයි !

      ReplyDelete
    15. mage lap eke ram eka 2GB.win7,vga internal 800 mb
      processer eka 2.2 intel core 2

      game eka play karanna puluwan da

      ReplyDelete
    16. සීකර්.. මගේ බ්ලොග් එකේ අලුත්ම පෝස්ට් එක බැලුවද ?
      http://www.slgamedev.blogspot.com/2012/06/shooting-game_13.html

      ReplyDelete
    17. @ Ruwantha අහ...මම වගේම ගේම් පිස්සෙක් වගේ... අනිවා Black Ops 2 කොහොම ඇත්ද..?.. ඇයි Crysis 3 , GTA 4 , AC 3 ..අයියෝ කවද්ද මේවා එන්නේ..? මට බලන් ඉන්න බෑ

      ReplyDelete
    18. @E info LK ඔන්බොර්ඩ් නේ... අන්න ඒක තමයි සීන් එක..අනිත් එව්ව නම් එල...

      ReplyDelete
    19. @Ruwantha ඕ... Dashboard එක පැත්තේ ගියේ නැති නිසා දැක්කේ නෑ... එල එල

      ReplyDelete
    20. ලඟදිම එන්න තියෙන්නෙ Sniper ghost warrior 2 සහ Ghost Recon-Future soldier තමයි ඒත් අගෝස්තු මාසෙ වෙනකන් ඉන්න වෙනවා.

      සීකර්, සින්ඩිකේට් ගේම් එක ගැහුවද ? මමනම් ඉවරකරා, අප්‍රේල් වල ආවේ., පට්ට ගේම් එක...

      ReplyDelete
    21. @ Ruwantha ඔව්...Sniper ghost warrior 2 එකනම් සුපිරි..මම Trailer දෙක තුනක් බැලුවා.. 1 ත් ඉවර කරා පස්සට..Ghost Recon-Future soldier එච්චර ඇල්ලුවේ නෑ.. ඕකේ 2 හද්ද චා

      සින්ඩිකේට් ඉවරායි... මේ දවස්වල Max Payne 3 තමයි...

      ReplyDelete
    22. අප්පා Ghost recon 2ද , මට එපා වුණා.

      ReplyDelete
    23. @ Ruwantha හික්ස්.. මටත් අප්පිරිය උන ගේම් එකක්

      ReplyDelete
    24. සුපිරි ගේම් හොදා ඒත් පි 4 ඒවාවල ගහන්න පුළුවන් සුපිරි ගේම් ටිකකුත් දියන්කෝ..

      ReplyDelete
    25. @මඩිස්සලේ නිශාන් හා..හා... දෙන්නම් දෙන්නම්

      ReplyDelete
    26. @ ගිනි කුරුල්ලා ආයි මොනව කියනවාද.. පට්ටම ගේම් සෙට් එක

      ReplyDelete
    27. machooo meke multiplayer gahanna crack 1 nadda. Ofline ok.(LAN)

      ReplyDelete
    28. සීකර්.. මාත් මේ බ්ලොග් එකට ගේම් ගැන ලිපි ටිකක් දාන්නද ?

      ReplyDelete
    29. @ Anonymous නෑ.. ඕක multiplayer ගහන්න බෑ

      ReplyDelete
    30. @ Ruwantha ලියන්න ලියන්න...එල නේ... ලියලා Image එක්ක pcgamerlk@yahoo.com වලට ඒවන්න... Blog Address ඒකත් ඒක්ක

      ReplyDelete

    Post a Comment

    දැන් එහෙනම් හරි නේ... අවුලක් නම් අහන්න.. එහෙනම් Comment එකක් දාල යන්න.. මේ Blog එක ලියන මට ඉතුරු වෙන්නේ ඒක විතරයි.. මොකෝ සල්ලී බාගේ හම්බවෙන්නේ නෑ නේ...