Asterix & Obelix XXL 2 [ අරිස්ටේ.. ඕනෙ ද..? ]

ඔය කට්ටියට හැමදාම එකම විදියේ ගේම් ගහල එපා වෙලා ඇති. මෙන්න එහෙනම් අපි කවුරැත් දන්න සූර පප්පා කර්ටුන් එකේ ගේම් එක..කවුරැත් දන්න වගේ සූර පප්පා කිව්ව ගමන් තමක් වෙන්නේ රෝමන් කාරයෝ මේකෙත් ඉතිං එහෙම්ම තමා රෝමන් කාරයෙන්ට අල්ලලා නෙලන්න තියෙන්නේ..මේකෙදී චූටි කුකු.ජිම් පප්පා.සූර පප්පා එහෙම ඉන්නවා

එය ගොල්ලන්ට ඕනෙ නම් රෝමන් කාරයෙක් අල්ලලා විසිකරන්න මෙන්න මේ ගේම් එකෙත් එක්තරා විදියක පොඩි ගතියක් තියෙනවා.ගහලම බලන්න කෝ හොදද කියලා ආ මේකේ අරිෂ්ටෙ එහෙමත් තියෙනවා..කාර්ටූන් එකේ ජිම් පප්පාට අරිෂ්ටෙ බොන්න දෙන්නෑ නේ...ඒත් මේකේ පුලුවන් ජිමා අරිෂටේ පොඩ්ඩක් ගැහුවම ආයිත් කියන්න දෙයක් නෑ ෆුල් පවර්...සූර පප්පා කැලේ....මම හිතනවා හුගක් කට්ටිය මේකට කැමති වෙයි කියලා... මම්ත මේක ඉවර වෙනකම්ම ගැහුවා හැබැයි අන්තිම Mission එක විතරක් ගහන්න බැරි උනා.. ඒක පට්ටම අමාරැයි රෝමන් කාරයෝ 1500 මරන්න ඕනේ... එ අස්සේ තව කොටි හපුවොත් ඇගට පනිනවා... ආයි  පට්ටම ගේම මම ආසම ගේම් එකක්....  Onboard ගහන්න පුලුවන්

එහෙනම් ඉතිං ඔබත් Gamer කෙනෙක් නම් මේක ගැන හිතෙන දේ Comment එකකින් දාල යන්න අමතක කරන්න එපා...යාලුවන්ටත් කියන්න Like කරලා Share කරන්න...


ඒ වවගේම තව දෙයක් කියන්න ඒනේ... ඔය සම[හරක්] Anonymous ලා මේකේ කුණුහරුප එහෙම දාලා. මාර ආතල් එක්ක ගන්නෙ නේ... මට උන්ට කියන්න තියෙන්නේ ඒ ඉතිං උන්ගේ අම්මා අප්පගේ වැරදි නේ... තව මටත් එපා වෙලා Comment අයිකරලා.. තව ටික දවසක් බලල ඔය ඇනෝ Commenting අයින් කරනා.. අනිත් අනෝලා තරහ වෙන්න එපා...


ආ මෙන්න Screen Shoot ටිකක්.. [ මම ගහන එව්වා දාන්න තිබ්බා..ඒත් දැන් අයින් කරලා නිසා නෑ ]







මෙන්න Video කෑල්ලකුත බලල හිටියනම්





  • Minimum System Requirements:

  • CPU:2 GHz
  • RAM:256 MB RAM
  • VGA:64MB
  • DX:DirectX 9.0c
  • OS:Windows XP/Vista
  • HDD:3.5 GB


දැන් ඉතිං ඔය Requirement බලල ගේම් එක තක්සේරැ කරන්න එපා... I.G.I ගහපු අය දන්නවා , තව Vice City ....



Comments

  1. Comment එකට ස්තුතියි....අනිවාර්යෙන්ම...ජයෙන් ජය

    ReplyDelete
  2. මරු අ .......ආතල් GAME එක ..........

    ReplyDelete
  3. අනිවා....පට්ටම ආතල්

    ReplyDelete
  4. Rukshan Gimhana DissanayakeMarch 6, 2012 at 8:15 AM

    he heeeeee narakama naha

    ReplyDelete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  6. ඇමරිකාවට බයේ TPT එක .Org වලින් .se වලට මාරැ උනානේ..එකයි වැඩ නැති උනේ...දැන් හරි..

    ReplyDelete
  7. Racing Game ekak dennako win7 walin play karanna puluwan thanks..

    ReplyDelete
  8. @sumith අයියෝ දෙන්නම් කෝ..

    ReplyDelete
  9. මමත් දැන් අවුරුදු 2කට විතර ඉස්සෙල්ල ඕක ගැහැව්වා.. පට්ට ගේම් එක.
    අරිෂ්ඨෙ බෝතලයක් බීල රෝමන් කාරයින්ට කොටාගෙන කොටාගේන යනකොට මාරයි ! ඈ ....

    ReplyDelete
  10. @ Ruwantha අනිවා.. පට්ටම ආතල්

    ReplyDelete

Post a Comment

දැන් එහෙනම් හරි නේ... අවුලක් නම් අහන්න.. එහෙනම් Comment එකක් දාල යන්න.. මේ Blog එක ලියන මට ඉතුරු වෙන්නේ ඒක විතරයි.. මොකෝ සල්ලී බාගේ හම්බවෙන්නේ නෑ නේ...