Command & Conquer 3 : Tiberium Wars [ පට්ට Map ගේම ]

ඔන්න Strategy Game වලට ආස අයට ගේම් එක්ක දෙන්න හිතුවා ඊටත් වඩා හුග කාලෙකින් Strategy Game එකක් දෙන්නත් බැරි උනා..ඔන්න එහෙනම් මම මේ දවස්වල ගහන Strategy Game එක මම නම් තාම ටිකයි ගැහුවේ..Command & Conquer 3 : Tiberium Wars කියන Game එක තමයි මම දෙන්න යන්නේ මේක නම් නියමයි Red Alert කැලේ...මෙන්න මෙහෙමයි Game එක මේ Game එකේ Campaing දෙකක් අපිට Play කරන්න ලැබෙනවා ඒ තමයි GDI සහ NOD කියන දෙක..NOD එක ගැනනම් මම කියන්න දන්නෑ මොකද කිව්වොත් මම දැන් ගහන්නේ GDI Campaing එක නිසා...මුලින්ම අපිට සටන් කරන්න තියෙන්නේ Kane කියන පොරට විරැද්ධව ඒ ටිකනම් ගින්නක් නෑ හැබැයි Kane පරාද කරාට පස්සේ පිටසක්වල ජීවීන් සෙට් එකක් ගොඩබානවා අන්න ඒ සෙට් එකට ගේම දෙන එකනම් මට ටිකක් අමාරැයි ගහලම බලන්න කෝ...මේ Game එකේදී අපිට විවිධ නවීන අවි ආයුධ වලින් සන්නද්ධ හුද හමුදාවක් හදන්න පුලුවන්....යුධ ටැංකි, ප්‍රහාරක ජෙට්යානා, නවින රොබෝ අයිටම් එහෙමත් තියෙනවා....ආයිත් කියන්න දෙයක් නැ...මේ වෙනකම් මේ ගේම් එක Play කරල නැත්නම් අනිවා Play කරන්න...මේක Onbord නම් ගහන්න බෑ..මොකද කිව්වොත් මේකේ වැඩ වැඩියි....එහෙනම් SHARE පාරක් දාල...Comment එකකුත් දාන්න... 


  • Minimum System Requirements

  • CPU:Intel P4 2.0 GHz or AMD Athlon 2000+ for Windows XP / Intel P4 2.2 GHz or AMD Athlon 2200+ for Windows Vista (Single Core)
  • RAM:512 MB RAM for Windows XP / 1 GB for Windows Vista
  • VGA:GeForce7 128 MB 3D Graphics card with Hardware Vertex and Pixel Shader (VS/PS) Capability**
  • OS:Windows XP, Windows Vista , Windows 7
  • HDD:6.0 GB  
  •  DX:Microsoft DirectX 9.0c






    තවත් මේ වගේ අලුත් ගේම් දැනගන්න අපිත් එක්කම ඉන්න...



























    Comments

    1. tiberium wars eke NOD & GDI campaign iwara karama scrin campaign ekath hamba wenawa NOD la aith enawa

      ReplyDelete
    2. එහෙමද ලොක්කා...මම දන්නෑ බන් ඔය සීන් එක....මම තාම ගහනවානේ...කොහොම උනත් ස්තූති කිව්වට

      ReplyDelete
    3. ස්තූතියි...අනිවා

      ReplyDelete
    4. ai ban uba post danna ochchara parakku wenne dawasata 2k wath dapan

      ReplyDelete
    5. මම උපරිම උත්සහ ගන්නවා...මම ජීවිතේට Play කරපු නැති Game එකක් ගැන මට කියන්නත් බෑ නේ...

      ReplyDelete
    6. ගින්දර..

      ReplyDelete
    7. විස්තර ටිකක් මදි වගේ screen shot ටිකක් වත් දැම්මනම් හොදයි වගේ!

      ReplyDelete
    8. Battle Los Angeles active code pleaseeeeeeeeeeeeee

      ReplyDelete
    9. @Parakrama අනිත් සැරේ දාන්නම්

      ReplyDelete
    10. @nuwan Crack එකක් තමයි තියෙන්නේ.... http://blogawakashaya.blogspot.com/2012/05/battle-los-angeles-game-download.html

      ReplyDelete
    11. @දීඝායු මම එකක දැම්මා... ගහන්න බෑ... ඔයාගේ Motherboard එක

      ReplyDelete
    12. ayyala NFS RUN ekata ram eka vga eka koi wage wenna onida play karanna!!!!!!!

      ReplyDelete
    13. @ Anonymous තව ටිකක කින් post එකක් දාන්නම්.. එත කොට Full බලාගන්න කෝ...

      ReplyDelete

    Post a Comment

    දැන් එහෙනම් හරි නේ... අවුලක් නම් අහන්න.. එහෙනම් Comment එකක් දාල යන්න.. මේ Blog එක ලියන මට ඉතුරු වෙන්නේ ඒක විතරයි.. මොකෝ සල්ලී බාගේ හම්බවෙන්නේ නෑ නේ...