අන්තර්ජාලය Usage එක මැනගන්න Maxxa භාන්ඩයක්



දැන් මේක කියවන කවුරැත් අන්තර්ජාලය භාවිතා කරනවා නේ... දැන් ඔය Dongal තියෙන අයට නම් Mobile Partner වගේ තියෙනවා.. ඒත් adsl තියෙන අය කොහොම ද මේක කරන්නේ... දැන් ඉතිං කියයි.. SLT එකන් එකක් දෙනවා නේ.. කියලා.. ඒක නම් මම භාවිතා කරල නෑ..

එදා ඉදන්ම මේක තමයි භාවිතා කරන්නේ..  මේකේ හුගාක් පහසුකම් අපිට ලබාදීලා තියෙනවා.. මේක Run වෙන්නේ taskbar එකේ නිසි.. කිසි අවුලක් නැතුව ඔනේ වෙලාවක බලාගන්න පුලුවන්... ඒ වගේම එය Limit කරල තියෙන අයටත් මේක හුගාක් ප්‍රයෝජනවත්... වැඩ කතාන්දර ඕනේ නෑ.. Download කරගෙන Install කරන්ම බලන්න කෝ.. කොහොමද කියලා...




Comments

  1. නියමයි සහෝ! ඩවුන්ලෝඩ් කලා..ස්තූතියි හ්ම්ම්..

    ReplyDelete
  2. @ හිරුහිමාවී එල..එල.. Comment එකට ස්තූතියි

    ReplyDelete
  3. මේක නම් නියමයි ඇත්තටම!

    ReplyDelete
  4. මරු band width monitor වගේමයි

    ReplyDelete
  5. @ හිරුහිමාවී ඒකනේ දුන්නේ... නැවතත් ස්තූතියි..

    ReplyDelete
  6. @ Manoj එහෙම එකකුත් තියේද..?.. මම අදමයි ඇහුවේ...ප්‍රතිචාරයට ස්තූතියි

    ReplyDelete
  7. වටිනා මෘදුකාංගයක්!
    ස්තූතියි...

    http://sandriesoft.blogspot.com

    ReplyDelete
  8. තෑන්ක්ස්..වටිනව ගොඩාක් අපිට නම්..

    ReplyDelete
  9. මමත් ගොඩ කලෙක ඉදන් පාවිච්චි කරනවා . සැහෙන හොද ටූල් එකක්‌.
    දැනුවත් කලට ස්තුතියි.

    ReplyDelete
  10. මේක ADSL වලට විතරද use කරන්න පුළුවන්. මගේ එටිසලට් connection එකටත් පුලුවන්ද???

    ReplyDelete
  11. @ Anonymous අපොයි පුලුවන්... Internet Connection එකක් විතරයි ඕනේ

    ReplyDelete
  12. niymai maru soft ekak mamath hoya hoya hitiye, mamath install kala eath weda nehene. xp 2002 (sp 2) balamu chuttak athapatha gaala.. thanks

    ReplyDelete
  13. Godak Hodai, Hoda wadak.... Thanks

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තූතියි..එලස්

      Delete
  14. ලින්ක් එක වැඩ නෑ නේ.. :(

    ReplyDelete

Post a Comment

දැන් එහෙනම් හරි නේ... අවුලක් නම් අහන්න.. එහෙනම් Comment එකක් දාල යන්න.. මේ Blog එක ලියන මට ඉතුරු වෙන්නේ ඒක විතරයි.. මොකෝ සල්ලී බාගේ හම්බවෙන්නේ නෑ නේ...