දැන් මේක කියවන කවුරැත් අන්තර්ජාලය භාවිතා කරනවා නේ... දැන් ඔය Dongal තියෙන අයට නම් Mobile Partner වගේ තියෙනවා.. ඒත් adsl තියෙන අය කොහොම ද මේක කරන්නේ... දැන් ඉතිං කියයි.. SLT එකන් එකක් දෙනවා නේ.. කියලා.. ඒක නම් මම භාවිතා කරල නෑ..
එදා ඉදන්ම මේක තමයි භාවිතා කරන්නේ.. මේකේ හුගාක් පහසුකම් අපිට ලබාදීලා තියෙනවා.. මේක Run වෙන්නේ taskbar එකේ නිසි.. කිසි අවුලක් නැතුව ඔනේ වෙලාවක බලාගන්න පුලුවන්... ඒ වගේම එය Limit කරල තියෙන අයටත් මේක හුගාක් ප්‍රයෝජනවත්... වැඩ කතාන්දර ඕනේ නෑ.. Download කරගෙන Install කරන්ම බලන්න කෝ.. කොහොමද කියලා...
නියමයි සහෝ! ඩවුන්ලෝඩ් කලා..ස්තූතියි හ්ම්ම්..
ReplyDelete@ හිරුහිමාවී එල..එල.. Comment එකට ස්තූතියි
ReplyDeleteමේක නම් නියමයි ඇත්තටම!
ReplyDeleteමරු band width monitor වගේමයි
ReplyDelete@ හිරුහිමාවී ඒකනේ දුන්නේ... නැවතත් ස්තූතියි..
ReplyDelete@ Manoj එහෙම එකකුත් තියේද..?.. මම අදමයි ඇහුවේ...ප්‍රතිචාරයට ස්තූතියි
ReplyDeleteවටිනා මෘදුකාංගයක්!
ReplyDeleteස්තූතියි...
http://sandriesoft.blogspot.com
තෑන්ක්ස්..වටිනව ගොඩාක් අපිට නම්..
ReplyDeleteමමත් ගොඩ කලෙක ඉදන් පාවිච්චි කරනවා . සැහෙන හොද ටූල් එකක්.
ReplyDeleteදැනුවත් කලට ස්තුතියි.
මේක ADSL වලට විතරද use කරන්න පුළුවන්. මගේ එටිසලට් connection එකටත් පුලුවන්ද???
ReplyDeleteමරු මරු
ReplyDelete@ Anonymous අපොයි පුලුවන්... Internet Connection එකක් විතරයි ඕනේ
ReplyDeleteniymai maru soft ekak mamath hoya hoya hitiye, mamath install kala eath weda nehene. xp 2002 (sp 2) balamu chuttak athapatha gaala.. thanks
ReplyDeleteGodak Hodai, Hoda wadak.... Thanks
ReplyDeleteප්‍රතිචාරයට ස්තූතියි..එලස්
Deleteලින්ක් එක වැඩ නෑ නේ.. :(
ReplyDelete