දැන් PDF එහෙම හදන්න ඕනේ අය අරති හැබැයි ඔය චාටර් ක්‍රම භාවිතා කරන අයත් ඇති.. මමත් කලින් හද්ද චා ක්‍රමයක් තමයි Use කරේ.. පස්සේ ඒක මට එපා උනා.. ඒ පාර තමයි මම Nitro වලට මාරැ උනේ.. මේක නම් සුපිරි PDF හදන්න වගේම හදපු PDF Edit කරන්නත් පුලුවන්.. මේක තමයි දැනට නිකුත් වෙලා තියෙන අලුත්ම Version එක Nitro PDF Professional 7.0.2.8 වගේම මේක ඇවිල්ලා ( x86 ) ඒක නිසා ඔය 32 -Bit , 64-Bit ඕනේ කෙනාක්ම බාවිතා කරන්න පුලුවන්... පොඩ්ඩක් පහල පින්තූර බැලුවන පේනවා නේ හරියට Office වගේ.. ඒවගේම තමයි වැඩ කරන්නත් හරිම ලේසී...
ඒ වගේම මේකේ අපිට ඔය PDF ඕනේ එකක් එක එක Format වලට Convert කරගන්නත් පුලුවන්.. නිසා ඒකට තවත් Soft එකක් භාවිතා කරන්න අවශ්‍ය වෙන්නේ නෑ.. මම මේක Download කරලා.. Test කරා, 100% වැඩ.. හරි... ඒක නිසා භය නැතුව බාගන්න තමයි තියෙන්නේ...
එහෙනම් මතක ඇතුව උඩ තියෙන FB Page එකටත් Like එකක් දාලා Follow පාරකුත් දාන්න කියලා ආරාධනා කරනවා...
ඔන්න Screen Shoot එකකුත්
@ Anonymous එල එල... comment එකට ස්තූතියි
ReplyDeleteKeep it up...
ReplyDelete@ Anonymous sure... Thanks 4 Commenting
ReplyDeleteබොහොම ස්තුතියි යාලු. මම ඒක බාලා චෙක් කරලත් බැලුවා. විශේෂයෙන්ම අර PDF, Word වලට export කරන්න පුලුවන් වීම මට සෑහෙන වටිනවා.
ReplyDeleteඅපේ පැත්තෙත් එන්න. ඔය පහත තියෙන මගෙ නම් දෙක උඩ කෙටුවම කෙලින්ම එහෙ.
henryblogwalker the Dude
@ Dude එල..එල.. Comment එකට ස්තූතියි... අනිවා අනිවා
ReplyDeleteThanks a lot brother...
ReplyDelete@මම වනාහී නොදන්නේ වෙමි එල.... ප්‍රතිචාරයට ස්තූතියි
ReplyDeletekohomada meka download karanne
ReplyDelete@ Anonymous ඔය Download කියල.. තියෙන්නේ එතන Click කරාම TPB එකට යයි... Torrent වලින් ගන්න
ReplyDelete