කවරුත් කැමති නේ තම තමන්නේ Nokia Mobile සිංහල දාගන්න.. එහෙනම් අපි බලමු එය ලෙහෙසියෙන් කරගන්න විධිය
මේ පහලින් තියන .SIS file එක Download කරගෙන ඔයාලගේ Phone එකට ස්ථාපනය කරගන
Download Y-Browser
දන් ඔයාල Y-Browser එක open කරලා පහත ආකාරයට Brows කරන්න
Z:\resource\fonts
දන් ඔයාල font තියන Folder එක ඇතුලේ ඉන්නේ එකේ මේ නම් වලින් .ttf ගොනු පහක් තියනවා
HeiseiGothS60.ttf
nssb60.ttf
nstsb60.ttf
nosnr60.ttf
S60SC.ttf
මේ නම් ටික phone එකෙන් එකට පොඩ්ඩක් වෙනස් වෙනවා
දන් ඔයාලට සිංහල Font දාගන්න ඕනනම් මෙතනින් ගන්න iskolapotha
ඊළගට කරන්න තියෙන්නේ iskolapotha ෆොන්ට් එකෙන් copy පහක් හදාගෙන ඉහල තිබුණු ෆොන්ට් පහ විදියට Rename කරන්න.
ඊලග දන් ඔයාල resource කියලා folder එකක් හදාගන්න නැවත resource folder එක ඇතුලේ fonts කියල folder එකක හදන්න.
දන් ඔයාල Rename කරගත්ත font ටික අපි හදාගත resource folder එක ඇතුලේ තියන fonts folder එකට copy කරන්න දන් වැඩේ ගොඩක් දුරට හරි
දන් ඔයාලගේ phone එක mass storage විදියට connect කරලා අපි හාගත්හ resource folder එක ඔයාලගේ memory chip එකට copy කරන්න.ඔයාල resource folder එක phone memory එකට copy කරන්න එපා.
සමහරවිට memory chip එකේ resource කියල folder එකක් තිබුනොත්.එක open කරලා එකට fonts කියන folder එක විතරක් copy කරන්න.හරි දන් වැඩේ හරි.
දන් ඔයාල phone එක restart කරලා බලන්න
මේ විදියට ඕනෑම font එකක install කරගන්න පුළුවන්
මෙම ලිපිය පලකෙරැවේ Dhananja ඒත් මෙම ලිපිය වැදගත් නිසා එවීමට තීරණය කරා.. මෙවැනි වැදගත් දෙයකින් හමුවෙමු
[ මෙම ලිපිය අපට එව්වේ Lahiru Udayanga සොහුරා විසිනි ]
Nokia 6680 ta meka hariyanawada
ReplyDeleteJava Ok නම්,වැඩ. වැඩ
ReplyDeleteඔකේ කෙලින්ම ඉස්කෝලපොත දැම්මොත් පොඩි අව්ලක් යන්නේ නැද්ද?
ReplyDeleteඉස්කෝල පොතේ ෆෝන් එකේ තියෙන ගොඩක් සිම්බල්/කැරැක්ටර්ස් (▲►▼◄●◘☺☻♥♠) නෑ, කීබෝඩ් එකේ තියෙන කැරැක්ටර්ස් ටික විතරයි තියෙන්නේ,
ඒක නිසා සින්හල හරියටම පෙනුනත් අනිත් characters නොපෙනි යයි නේද?
සිංහල දාගත්ත ෆෝන් වලින් සිංහලෙන්ම කොටන්න මෙන්න හොද converter එකකුත් (සිංහල නැති උනත් හැබැයි පෙන්නනවා)
ReplyDeletehttp://gallery.mobile9.com/f/2533448/