Neighbors From the Hell - කරදරකාර අසල්වැසියන්ගෙන් බේරෙන්න !




කාට කාටත් අසල්ලැසියයෛ ඉන්නවනේ. සමහරැ කියලා වැඩක් නෑ, එපාවෙනවා ! අද මම දෙන්න යන ගේම් එකත් මේ කරදරකාර අසල්වැසියෙක් ගැන කියවෙන ගේම් එකක් තමයි, ඒක තමයි ”Neighbors From the Hell” මේක එච්චර Size එකකුත් නෑ, ගහන්න හොද කෙම්පීතරයක් ඕනෙත් නෑ.

මෙහෙමයි කතාව , එකෝමත් එත රටක වූඩි කියලා පොරක් ඉන්නාව. මිනිහා අල්ලපු ගෙදර ඉන්නේ මම ඉස්සෙල්ල කිව්ව වගේ මහ ඇණයක් වෙච්ච පොරක් . නම රොට්වෙයිලර් ගෙදර කුණු දාන්නේ, ගෙදර කුක්කා */&$ කරන්නේ පවා වූඩිගෙ ගෙදර මිදුලේ. ඒ මදිවට මහ හයියෙන් බයිසිකල් පදිනවා, කරදර කොටියයි !

දවසක් වූඩිගේ රතු කට්ට පනිනවා, හැමදාම කරදර ඉවසන් ඉන්න බෑ නේ. මිනිහා "පලිගැනීම සුන්දරයි" කියල හිතාගෙන T.V වැනල් එකකට කොල් එකක් එහෙම අරගෙන ඒ වැනල් එකෙන් ලයිව් රොට්වෙයිලර්ට ගේම දෙන්න ලෑස්ති උනා

අපිට මේකෙදී කරන්න තියෙන්නේ රොට්වෙයිලර්ගෙන්, එයාගෙ අම්මගෙන්, ගෙදර ඉන්න ගිරවගෙන් , බල්ලගෙන් බේරිලා ෂේප් එකේ එක එක විකාර වැඩ කරලා රොට්වෙයිලර්ව තරහ ගස්සන එක


හැබැයි ඕං අහුවුනොත් වැඩේ සුං !






මෙන්න මේ වීඩියෝ එක බලන්නකො





ගේම් එක නිර්මාණය කරලා තියෙන්නේ ජේවුඩ් කියල සමාගමක්.

Neighbors From the Hell කොටස් දෙකක් තියෙනවා. පලවෙනි එක තියෙන්නේ (Neighbors From the Hell – revenge is a sweet game) රොට්වෙයිලර්ගෙ ගේ ඇතුලේ, දෙවැනි ගේම් එකේදී (Neighbors From the Hell-on vacation) රොට්වෙයිලර්ගෙ පවුලේ කස්ටියත් එක්ක ලෝක වටේ ට්‍රිප් එක්ක යනවා. මේකෙදී රොට්වෙයිලර්ගෙ අම්මා, ගර්ල් ෆ්‍රෙන්ඩ් ඔල්ගා වගේ ගොඩක් චරිත හමුවෙනවා.

ඉතින් මේක තමයි මම ගහල තියෙන Fun ම ගේම් එක ඔයාලත් ගහල බලන්කෝ !


  • System Requirments

OS : Windows 95/98/ME/2000/XP/7
CPU : Pentium 1GHz Processor
RAM :  256MB RAM
Direct X : DirectX 9
VGA : 64MB DirectX compatible Video Card
Sound : DirectX compatible Sound Card
HDD : 500MB Hard Disk Space



Download Links –


1.Neigbours From the Hell – Revenge is a sweet game

2.Neigbours From the Hell – On Vacation


[ මෙම ලිපියෙහි සියලු අයිතිය  Ruwantha Pushpika  සහෝ සතු වේ.. ]

Comments

  1. බොහොම ස්තූතියි, ගේම ගැහුවද ?

    ReplyDelete
  2. @Ruwantha මම නම්.. ගැහුවා.. පට්ටම ආතල්.. සුපිරි අහ

    ReplyDelete
  3. මට ගේම් ගහන්ඩම හිතෙන් නැ මොකද මන්දා

    ReplyDelete
  4. ගේම් දකිනකොට ඇඟ නලියනව,ඒ වුනාට තව දවස් 36 කියල මතක් වෙනකොට පපුව දනව.......

    ReplyDelete
  5. Athal Game eka, Thanks

    ReplyDelete
  6. hmm.. balannamko..thanx hmm :)

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. දෙයක් කියන්න තියෙනවා...මේ බ්ලොග් ඒක ගැන මම දැනගෙන හිටියේ නැහැ..එත් මේ ගේම් ඒක මම 9 වසරේ ඉදන් හොයනවා..මුලටම දැක්කේ ගේම් සෙන්ටර් එකකින්.. ඒක හොයාගන්න යනකොට ගේම් සෙන්ටර් එකත් වහලා දාලා...මම ඉතින් අදහස අත ඇරියා..අද උදේ පාන්දර ම මේක මට දීලා පිස්සු පීකුදු කරපු එකාට බොහොම ස්තුතියි.... ඇත්තටම.... ලස්සන ගේම් එකක්. ගහලා නෙවේ බලන් ඉදලා කියන්නේ.. එල ... වැඩේ දිගටම කරගෙන යන්න...මැක්සිමම්...

    ReplyDelete

Post a Comment

දැන් එහෙනම් හරි නේ... අවුලක් නම් අහන්න.. එහෙනම් Comment එකක් දාල යන්න.. මේ Blog එක ලියන මට ඉතුරු වෙන්නේ ඒක විතරයි.. මොකෝ සල්ලී බාගේ හම්බවෙන්නේ නෑ නේ...