ඊයේ පොසොන් පුන් පොහොය දිනයේ හුගාක් වැදගත් ලිපියක් ලහිරු ලියල තිබ්බා ඒකේ මාතෘකාව තමයි පව් කරන හැමෝ ම දුක් විඳිනව ද? කියෙව්වේ නැත්නම් ඒක කියවල ඉන්න....ඔන්න අද තමයි දවස හා හා පුරා කියලා අද තමයි Win 8 දාන්න ඉන්නේ... දාල මම Post එකක් දාන්නම්.. ඊයේ දාපු Post එකේ Zan නම් කිව්වේ USB දාන්න කියලා... කරැමෙට Pen එක අයියා අරන් ගිහින්... කොරන්න දෙයක් නෑ නොවැ හැබැයි ගමයා නම් Windows 8 දාල මිනිහා කියන විදියට මේක හොදයි ලු...කලින් එක වගේ කේස් නැතිලු.. බලමු බලමු. මාත් අද දානව වේ..
දැන් කියන්න ආව එකත් අමතක වෙනවා.. මට අද උදේ ඕන උනා Friend කෙනෙක්ට උදේ 10 ට විතර E-Mail එකක් දාන්න.. දැන් සාමාන්‍ය විධියට නම් මම උදේ 10 ට කොම්පීතරේ ලග වාඩි වෙලා Gmail ගිහින් එපැයි ඔය වැඩේ කරන්න... පස්සේ මට මතක් උනා Phone එකෙත් schedule කරලා SMS පුලුවන් නම් ඇයි මේකේ බැරි කියලා.. ඔන්න දැන් හිත ඇතුලේ ඕක තමයි.. සුපුරැදු පරිදි Google ගිහින් කොටල බැලුව.. වැඩේ හරි මෙන්න මම හොයාගත්ත එක...
හරි මුලින්ම අපි මෙන්න මේ Site එකට ගිහින් Addone එක බාගත කරන්න ඕනේ
දැන් Addone එක Enable කරන්න... ඉතුරැ ටික පහල තියෙන Video එකේ ලස්සනට පෙන්නල තියෙනවා...
එහෙනම් මම කැපුනා... පට්ට කම්මැලී... ඊයේ Biscope පැත්තේ ගිහින් Film දෙක තුනක බාගත වෙන්න දාල තමයි රෝන්දේ ගියේ ඒවත් Download වෙලා ඉවරයි.. එයින් එකක් වත් බලන්න ඕනේ... තව දෙයක් නොමිලේ Domain එකක් එහෙන ගන්න ඕනේ අයට ඔය නිවි නිවී පත්තු වෙන Geek.lk බැනර් එක උඩ Click කරානම් ගන්න පුලුවන්.. පොඩි තරගයක් නොවැ තියෙන්නේ....

මරු මචො, නියමඊ,,,,
ReplyDeleteමමත් දාගත්තා...
['indunil']
ආහ් ස්තුතියි තොරතුරට. මම වින්ඩෝස් 8 දාලා අදට දවස් 3යි. දැනට දෙපාරක් විතරයි Freeze උනේ. මම කොමෙන්ටු දැම්මා අදාල ලිපිය යටතේ (ජනෙල් 8 Release Preview):ඩී
ReplyDeletehttps://www.facebook.com/media/set/?set=a.3265942020717.139570.1632273808&type=1&l=6065f8cf0d
මූනත් පොතේ නැති අයටත් එක්ක ඔන්න Share කොලා
ගොඩක් වෑදගත් ලිපියක්....
ReplyDeleteමමත් addone දාගත්තා..
['indunil']
ස්තූතියි සහෝ සබැඳිය දැම්මට... පෙන් එකෙන් දාන එකනම් හරිම ඉක්මන්. මමත් කරන්නේ එහෙම. ඇඩෝන් එක නම් හරිම වටිනවා. මමත් හොය හොයා හිටිය එකක්. ස්තූතියි!
ReplyDelete@Zan මම දැම්මා... අද හවස ලිපියක් ලියනවා.. එලස්..
ReplyDelete@['indunil'] එල.. එල
@ලහිරු ඕක මොකක්ද... Comment කරාට ස්තූතියි