Blog Statistics විජෙට්ටුව ඔබේ Blog යට...

හරි... ඔන්න එහෙනම් ගැජට් එක shanzone මේක ඉල්ලුව නේ... මේක ගැන මොන විස්තරද නේ.. දැක්කම පේනවා නේ මොකක් වෙන්නේ කියලා.. Blog එකේ තියෙන Post ගැනයි Comments ගානයි මේකේ පෙන්නනවා.. වැඩි කථා ඕනේ නෑ... මෙන්න දාගන්න...

මේ පහත තියෙන Code එක

Blogger >> Layout >> Add A Gadget >> HTML/ Javascript වලට දාන්න... Save කරන්න කලින් පහල තියෙන ටිකත් කියවන්න...

Get This

• දැන් ඔය http://yourblog.blogspot.com කියන තැනට ඔයාගේ Blog එකේ ලිපිනය ලබා දෙන්න... තැන් දෙකටම දෙන්න නැත්නම්... වැඩේ අවුල්

• තව දෙයක් ඔයාලට අවශ්‍ය නම් ඔය Total Posts කියන තැනටයි Total Comments කියන තැනටයි අවශ්‍ය වචනයක් දාගන්න...

• දැන් ඔකේ මගේ Blog එකේ Address එකත් දාල තියෙන්නේ... ඕනනම් ඕකත් ඉවත් කරලා දාන්න පුලුවන්.. ඒකට http://blogawakashaya.blogspot.com/2012/06/blog-statistics-blog.html කියන අයින් කරලා ඔයාලට ඕනේ එකක් දාගන්න..හික්ස්...

එහෙනම් ඉතිං දැන් හරි නේ.. අවශ්‍ය විධියට සැකසුම් වෙනස් කරලා... Save කරගන්න... Comment එකකුත් දාල යන්න...

Comments

1. wordpress වලට මේ ලින්ක් ඇඩ් කරන්නෙ කොහොමද කියල කියල දෙනවද?

ReplyDelete
2. සුපර් කොල්ලෝ

ReplyDelete
3. @sanskaravinivida Wordpress වලට නම් වැඩ නෑ... Plug-in තමා

ReplyDelete
4. @යසිත් තැන්ක්ස් මචං

ReplyDelete
5. @අවතාර් එල එල.. ඔයාටත් ජයම වේවා

ReplyDelete
6. Aiye mata oya dala thiyena Facebook Like Box eka denawada

ReplyDelete
7. @Dulip දෙන්නම් කෝ

ReplyDelete

Post a Comment

දැන් එහෙනම් හරි නේ... අවුලක් නම් අහන්න.. එහෙනම් Comment එකක් දාල යන්න.. මේ Blog එක ලියන මට ඉතුරු වෙන්නේ ඒක විතරයි.. මොකෝ සල්ලී බාගේ හම්බවෙන්නේ නෑ නේ...