මේක නම් වැදගත් වෙන්නේ ඔය Blog Tricks තව විජෙට්ට වගේ දේවල් දෙන අයට තමයි... ඒ අයනේ HTML කොඩ් එහෙම Blog Post අතරට දාන්නේ.. දැන් ඔය අය නිකම්ම Code දාන්නේ නැතුව පොඩි වැඩ පාරකුත් එක්ක Code එක දැම්මොත් Blog එකටත් පොඩි ගතියක් එනව නේ.. එහෙනම් මෙන්න...
ඔය හොඩියේ ඒවා මෙතන කියන්නේ කෙලින්ම කියනන්ම.. අවුලක් නම් අහන්න...
මුලින් ම මෙන්න මේ Code එක හොයාගන්න ]]></b:skin> දැන් මේ පහල තියෙන Code එක ඔය Code එකට උඩින් Past කරන්න..
.code { margin : 10px; padding: 0px 25px 5px 20px; background : #fff url(https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjLpMZ0Wen_i8OYfWQ5sBkEp1amJOOmzXOxxTvsLtCSl2duIWXjDkQmkVErXJa90MCx2mlY4PiI1ORUBHKzsLxjHSDAWfGmA0KgDFcyPzJ8VNZcunAjlxuuBkIJWqjEsdoguVab1kmMtX_a/s1600/codesbg1.png) no-repeat top left; font: 0.9em Helvetica, verdana, Georgia, "Times New Roman", Times, serif; color : #767675; border: 1px solid #767675; }
දැන් ඔයාලට මොකක් හරි Code එකක් දාන්න අවශ්‍ය වෙලාවට මෙන්න මේ Code එක මැදට දාන්න... හැබැයි එහෙම දාන්න ඕනේ HTML Mode එකේ... අහ තව HTML Code එක අනිවා Encode කරගන්නත් අවශ්‍යයි
<div class="code">
ඔබේ කේතය
</div>
දැන් ඔය ඔබේ කේතය කියන තැනට ඔයාගේ Encode කරපු Code එක දාන්න... ඔය වගේම දාන්න ඒ කිව්වේ Code එක උඩින් Code එකේ හා යට Code එකේ නොගෑවෙන්න...
එහෙනම් හරි නේ... වැඩේක කැමති නම් වැඩේ ගොඩ නම් Comment එකක් දාල යන්න අමතක කරන්න එපා
Meka Nam Cool
ReplyDeleteඑල එල... Comment එකට ස්තූතියි
ReplyDelete@ ඉසුරු එල.. Comment එකට ස්තූතියි
ReplyDeletethx machooo....uba nam mara yakek....ammapa.......
ReplyDelete@Pasindu අහ..එහෙමච ..එල එල..
ReplyDelete