How To Play Gta san andreas Multiplayer






ඔන්න එහෙනම් N3UX$ පොස්ට් එකක් අරගෙන අවා ටික කාලෙකට පස්සේ  :) ඉතින් මම අද ගෙනාවේ ගේම් එකක් එක්ක එකේ මල්ටිප්ලේය්ර් ගහන හැටි කියන්න මේක මමත් හැම දාම සෙල්ලම් කරන ගේම් එකක් එපා වෙන්නේ නැහැ Gta san andreas Multiplayer ගහන්න තමා අද කියලා දෙන්නන යන්නේ එත් මේක  Sa-Mp
එක නෙමෙයි MTa san andreas කියල මේක මුළුමනින්ම වෙනස්  SA-Mp එකට වඩා හරි එහෙනම් ගේම් එක ගැන විස්ටහ්ර ටිකක් කියල වැඩේට බහිමු මේකේ සෙල්ලම් කරද්දී normal Play කරන තියෙනවා  Stelth ,TMD,Assult,Race,Drift And more...... ඇවිත්ම බලන්න තියෙන්නේ අපේ CLan එක තමා ||SL|| Clan  එක
එකේ ඉන්නේ ලංකාවේ අය විතරමයි  පිට රට අය නැහැ  අපේ  යාලුවෝ 30 විතර ඉන්නවා එත් ඔක්කොම එන්නේ නැහැ එකම වෙලාවේ... :)  OOooooK අපි වැඩේට බහිමු ඉස්සෙල්ලම Gta san andreas Multiplayer ගහන්න ඉස්සෙල්ලා Gta san andreas ඔයාලගේ කොම්පුටර් එකේ වැඩද බලමු නේ !!!

Minimum System Requirements:

1GHz Intel Pentium III or AMD Athlon Processor
256MB of RAM
8x DVD-ROM Drive
3.6 GB of free Hard Disk space for a minimal install
64MB Video Card with DirectX 9 compatible drivers ("GeForce3" or better)
DirectX 9 compatible Stereo Sound Card
Keyboard & Mouse


Recommended System Requirements

Intel Pentium 4 or AMD Athlon XP processor (or better)
384(+) MB of RAM
16x DVD-ROM drive
4.7 GB of free Hard Disk space for a full install
128(+) MB Video Card with DirectX 9 compatible drivers ("GeForce4" or better)
DirectX 9 compatible Surround Sound Card
Game pad with twin axis analog controls (USB or Joystick Port)
Keyboard & Mouse


ඔන්න System Requirements ටික හරි  ඊට පස්සේ ගේම් එක බා ගන්න ලින්ක් එකක් මම පල්ලෙහින් දාන්නම්

 හරි දැන් බලමු කොහමද
Mta san andreas එකහදාගන්නේ කියල  ඉසේල්ලම MTa san andreas Downalod කරනගන්න . මම යටින් ලින්ක් එකක් දාන්නම්  අපි ගහන්නේ 1.0 verison  එක අනිත් verison
එහෙමත් ඉදල හිටලා ගහනවා එත් වැඩියෙන්ම 1.0 තමා එත් මම ඔක්කොම 
verison ටික බාගන්න්න ලින්ක් ටික දාන්නම්  හරි දැන් බාගත්ත MTa san andreas 1.0  එක ඉන්ස්ටෝල් කරන්නඉන්ස්ටෝල් කරද්දී ඔයාලගේ san andreas ෆෝල්ඩර් එක ඉල්ලනවා එක හරියට දෙන්න
 ෆොටෝ එක මෙතනින් බලාගන්න


 ඊට පස්සේ ඉන්ස්ටෝල් වෙලා ඉවර උනහම desktop එකේ තියෙන  Mta san andreas Icon එක click  කරහම  ගේම් එක ඕපන් වෙනවා ඉස්සෙල්ලම  ගේම් එක update කරන්න ඉල්ලනවා එක  update කරන්න හරි ඊට පස්සේ ඔයාලා ගේම් එක අයෙත් ඇරලා ඔයාලට එනවා මෙන්න මේ වගේ ෆොටෝ එකක්
                          




         අපි ගේම් එක ගහද්දි ගත්ත ෆොටෝ ටික යටින් බලන්න






හරි දැන් Browse sevrvers ගිහින්  ඔයාලට ඕනේ sevrvers වලට යන්න පුළුවන් අපි  ඉන්න sevrvers තමා  (Ankeborg server) 24 Hours Online   අනික  Sri lanka එක හැම තිස්සෙම නැහැ  ONline  කරහම
අපේ ෆේස්බුක් එකේ ගෘප් එකේ පොස්ට් එකක් දානවා මෙන්න මෙතනින් අපේ ගෘප් එකට සෙට් වෙන්න
Clik here

හරි මෙන්නේ මතන ටිනවා අපේ  Clan එකේ  site එක

Site එක

හරි දැන් මෙන්න මෙතනින් ඔක්කොම ටික බාගන්න san andreas Game එක  And Mta san andreas  All verisons   


Gta san andreas ISo with Crack Downalod here



මෙම පොස්ට් එකේ සියලුම අයිතිය Sajith perera (N3UX$) සතු වේ

Comments

  1. san andreas ෆෝල්ඩර් දෙන්නෙ කොහොමද පොඩි විස්තරයක් දෙන්න. ස්තතියි

    ReplyDelete
  2. ඔන්න්න සුමිත් දැම්ම හරිද ෆොටෝ එකක්

    ReplyDelete
  3. නියමයි අපිත් එන්නම්

    ReplyDelete
  4. එල නේ මෙච්චර කල් COD ගැහුවා දැන් මේකත් ගහල බලන්න ඕනේ , ස්තූතියි N3UX$

    ReplyDelete
  5. එල එල එනවනම් අපිටත් කියන්න Group එකේ කට්ටියට කියල එන්න අපි එතකොට ඔයාවත් සෙට් කරගන්නම්

    ReplyDelete

Post a Comment

දැන් එහෙනම් හරි නේ... අවුලක් නම් අහන්න.. එහෙනම් Comment එකක් දාල යන්න.. මේ Blog එක ලියන මට ඉතුරු වෙන්නේ ඒක විතරයි.. මොකෝ සල්ලී බාගේ හම්බවෙන්නේ නෑ නේ...