අද
දෙන්න යන ගේම් එක හරියටම කිව්වොත් GTA ගහල ඇතිනේ අන්න ඒවගේ The Godfather කියලා. මේකත් ඉතිං EA ලගෙම වැඩක්. මේ ගේම් මාලාවේ පළවන කොටස අවුට් වෙලා තියෙන්නේ 1960 විතර ඒ කියන්නේ ඇමෙරිකානු පාතාලය පාදක කරගෙන තමයි. දැනට
Game තුනක් අවුට් වෙලා තියෙනවා ඒ ක්රීඩා මාලාවේ 2 වන කොටස ගැන තමයි මම
අද කියන්නේ.. මේ ගේම් එක නිර්මාණය කරල තියෙන්නේ. Michael Corleone
නිව්යොර්ක් වල පාතාල නායකයා කරාට පස්සේ ඇතිවන සිද්දි තමා තියෙන්නේ..ඒවගේම
අපිට තියෙන්නේ අපේ බලය වැඩිකරලගන ඇමරිතාවේ හා කියුබාවේ ලොකුම DON වෙන්න
....මම නම් මේ දවස් වල Play කරනවා..දැනට ගැහැව්ව ටිකනම් හොදයි....
- Minimum System Requirements:
- CPU:2.8 GHz processor or equivalent (any Pentium 4 2.8 GHz or better, AMD Athlon64 3000+ or better, any Athlon64 X2 or Core Duo processor)
- RAM:1 GB RAM (XP), 2 GB RAM (Vista)
- VGA:- NVIDIA GeForce 6800 or better ( 512 Mb Or More )
- DX:The latest version of DirectX 9.0c
- OS:WINDOWS XP (SP2) or Vista
- HDD:9 GB
Comments
Post a Comment
දැන් එහෙනම් හරි නේ... අවුලක් නම් අහන්න.. එහෙනම් Comment එකක් දාල යන්න.. මේ Blog එක ලියන මට ඉතුරු වෙන්නේ ඒක විතරයි.. මොකෝ සල්ලී බාගේ හම්බවෙන්නේ නෑ නේ...