Commandos Strike Force

අද මම දෙන්නේ නියම ගේම් එකක් ‍මේක තමයි Commandos Strike Force කියන ගේම් එක ‍‍මේක Develope කරේ Pyro Studios විසින් Publishe කරේ idos Interactive.මේක ගැන වැඩි විස්තර කිව්වොත් මේකෙ 1942 වසර තමයි පාදක කරගෙන තියෙන්නේ..මේ ගේම් එකේදී අපි‍ට අපිට යුධ හමුදා සීන් එකක් තමයි තියෙන්නේ.අපි‍ට චරිත දෙකක් හම්බවෙනවා අපිට අවශ්‍ය වෙලාවට ඒ චරිත දෙකෙන් ඕන එකකට මාරැ වෙන්න පුඑවන්..ඒ වගේම මේකෙදී අපිට එක එක අදුම් මාරැ කරන්නත් හැකියාව ලැබෙනවා හරියටම කිව්වොත් Hit Man එකේදී වගේ මම කලිනුත් කිව්වනේ මේක හමුදා සීන් එකක් කියලා ඒක නිසා අපිට හොද උසස් නිළදාරියෙක් මරලා ඒ ඇදුම දාගත්තම මරේ මරැ...ඔයිට වඩා තව හුගක් දේවල් මේ Game එක ගැන කියන්න පුඑවන්...මම ඒ සේරම කියන්න යන්නෑ..කට්ටිය ගහලම බලන්න කෝ කොහොමද කියලා...කැමති නම් SHARE පාරක් දාලා...Comment එකකුත් දාලම යන්න




  • Minimum System Requirements:

  • CPU:1.8 GHz Pentium 4 or Athlon XP
  • RAM:512 MB
  • VGA:128Mb 3D Card -100% DirectX 9c compliant (GeForce 6000 Series / Radeon X Series)
  • DX:DirectX 9.0c
  • OS:Windows 2000/XP
  • HDD:3.89 GB
































































Comments

  1. මමත් ඔයගෙම් එක ප්ලේ කරා මරු නියම ගෙම් එක, ඕක ඇවිල්ලා කොමාන්ඩො4 එක, ඕකේ 1,2,3 කියන ගෙම් ටිකනම් මරේ මරු....

    ReplyDelete

Post a Comment

දැන් එහෙනම් හරි නේ... අවුලක් නම් අහන්න.. එහෙනම් Comment එකක් දාල යන්න.. මේ Blog එක ලියන මට ඉතුරු වෙන්නේ ඒක විතරයි.. මොකෝ සල්ලී බාගේ හම්බවෙන්නේ නෑ නේ...