Right Click Disable කරපු Website වල Right Click කරමු..

මෙන්න මෙහෙමයි වැඩේ අද මට වෙබ් සයිට් එකක් හම්බ උනා..ඒ මගුලේ Right Click කොරන්න නෑ..Function is Disable කියල මැසේඡ් එකක් එනවා.. මට ඔය මගුලට පොඩ්ඩක් විතර මල පැන්නා ඇයි යකෝ අපිට වැදගත් දෙයක් Copy කොරගන්න බෑ නේ.. පස්සේ මම හොයලා බැලුවා. විනාඩි 5 ක් ගියේ නෑ, වැඩේ හරි මේක හරි සිම්පල් කේස් එකක් Firefox add-on එකක් තියෙන්නේ..


ඒකේ නම තමයි web developer 1.1.9 හරි මෙතන Click කරල එක install කරගන්න කෝ


දැන් Disable කියන එක උඩ Click කරල Disable Java Script යන්න එතෙනින් All Java Script කියන එක Select කරන්න

 - දැන් වැඩේ ගොඩ ඕනේ එකක් Copy කරගත හැකි -


අලුත් News දැනගන්න Follow කරන්නත් පුලුවන් නැත්නම් Google Plus






Comments

  1. ඔන්න අපිත් ආවා. පුලුවන්නර්‍ම අපේ පැත්තෙත් ඇවිත් යන්න එන්න. අපිත් Word Verification දාලා නැ. ඔයාගේ ර්‍බලොග් එක හරිවටිනවා.ඔයවගේ දේවල් කියලා දෙනඑක අපි වගේ අළුත් වයසක මිනිස්සුන්ට වටිනවා

    ReplyDelete
  2. ඔන්න අපිත් ආවා. පුලුවන්නර්‍ම අපේ පැත්තෙත් ඇවිත් යන්න එන්න. අපිත් Word Verification දාලා නැ. ඔයාගේ ර්‍බලොග් එක හරිවටිනවා.ඔයවගේ දේවල් කියලා දෙනඑක අපි වගේ අළුත් වයසක මිනිස්සුන්ට වටිනවා

    ReplyDelete
  3. firefox settings වලිනුත් javascript disable කරන්න පුලුවන්.

    ReplyDelete

Post a Comment

දැන් එහෙනම් හරි නේ... අවුලක් නම් අහන්න.. එහෙනම් Comment එකක් දාල යන්න.. මේ Blog එක ලියන මට ඉතුරු වෙන්නේ ඒක විතරයි.. මොකෝ සල්ලී බාගේ හම්බවෙන්නේ නෑ නේ...