ඕන Hard Drive එකක් Soft නැතුව Hide කරමු..

මේක නම් හුගක් අයට වැදගත් වන පොඩි tricks එකක් මේකට කිසිම Software එකක් අවශ්‍ය වෙන්නෑ. අපිට Windows වලින්ම ලේසියෙන් කරගන්න පුලුවන්.. මම මේකේ වාසි එහෙම කියන්න දෙයක් නෑ නේ..










1.මුලින්ම Run වල“gpedit.msc” කියල Type කරල Enter කරන්න ( win 7 නම් Start ගිය ගමන් යට තියෙන Search Box එකේ ගහන්න )

2.ඊට පස්සේ එන Box එකේ User Configuration යටතේ තියෙන Administrative Templates තෝරන්න ඊට පස්සේ ලිස්ට් එකෙන් Windows Components යන්න ඊට පස්සේ ටිකක් යටට වෙන්න Windows Explore කියන එක උඩ Double Click කරන්න   ( User Configuration —> Administrative Templates —> Windows Components —> Windows Explorer )

3.එතනින් එන List එකේ මෙන්න මේක හොයලා Double Click කරන්න Hide theses specified drives in My Computer

4.දැන් එන Box එකේ Enabled තෝරන්න ඊට පස්සේ Option යටතේ Restrict all drives කියලා ඇත්තේ ඔහොම්මම තිබ්බොත් සේරම Hard Drive Hide වේවී නැත්නම් කමති එකක් Select කරන්නත් ඇහැකි

ඉවත් කරන්න ඕනේ වෙලාවට Disable කරන්න.. මේකම Soft එකකින් ලේසියෙන් කරන්න පුලුවන් කියල දැන් සමහරැ කියයි. මේක ඕනේ වෙන්නේ Soft නැතුව අන්ත අසරණ උන වෙලාවට තමයි. මට මේක හුගක් වටිනවා.

Comments

  1. Group Policy Editor.
    මම ඕක භාවිතා කරනවා ගොඩාක් වැඩ වලට. :) ඕකෙන් සිස්ටම් එකත් එක්ක එක එක සෙල්ලම් දාන්න පුලුවන්. :)

    ReplyDelete
  2. macho "gpedit.msc"kiyala Run eke gehuwata weda nane....

    ReplyDelete
  3. @Anonymous

    වැඩ වැඩ... ඔය "" නැතුව ගහන්න

    ReplyDelete

Post a Comment

දැන් එහෙනම් හරි නේ... අවුලක් නම් අහන්න.. එහෙනම් Comment එකක් දාල යන්න.. මේ Blog එක ලියන මට ඉතුරු වෙන්නේ ඒක විතරයි.. මොකෝ සල්ලී බාගේ හම්බවෙන්නේ නෑ නේ...