අද මම කියන්නේ 2007 වර්ෂයේ එළිදැක්වු Crysis කියන Game එක ගැන.මේකේ කථාව වෙන්නේ ඇමරිකානු විද්‍යාඥයන් පිරිසක් දකුණු චීනයේ දිවයින පරීක්ෂණ සිදු කරමින් සිටී ඒහෙත් උතුරු කොරියානු රජය විසින් හදිසියේම එම දිවයින අධි ආරක්ෂිත කාලාපයක් කිරීම නිසා ඇමරිකාවට තිබූ සමිබන්දතාවය නැතිවිය එම නිසා ඇමරිකාව විසින් නැනෝ තාක්ෂණයෙන් සැදන ලද ඇදුම් වලින් සන්නද්ද ඉතා කුඩා හමුදා භට කණ්ඩායමක් එම දිවයිනට පිටත් කරයි.එහිදී මෙම කණ්ඩායමට පිටසක්වල ජීවීන් සමගද සටන් කිරීමට සිදුවේ.තවද මෙම යානය මගින් බලය දිවයිනේ විශාල කොටසක් මුලුමනින්ම අයිස් බවට පත්කරයි..ඔබට මෙම චාරිකාවේදී වනාන්තර , හිමෙන් මිදුනු භායානක කදු අතරද සටන් වැදිමට සිදුවේ. වගේම තමයි මෙහිදී ක්‍රීඩකයාට හමුදා රථ වාහනද භාවිතා කල හැකි වීම විශේෂත්වයකි.මේ Game එකේ Graphics ගැන කථා කරන් දෙයක් නෑ ..
ඔය ගොල්ලන් ගාව Sure ලින්ක් එකක් තිබ්බොත් Comment කරන්න..
Minimum System Requirements:
- CPU : Intel Pentium 4 2.8 GHz (3.2 GHz for Vista), Intel Core 2.0 GHz (2.2 GHz for Vista), AMD Athlon 2800+ (3200+ for Vista) or better
- RAM :1 GB (1.5 GB on Windows Vista)
- VGA : NVIDIA GeForce 6800 GT, or better, +256MB of Graphics Memory
- DX : DX9.0c or DX10
- OS : Microsoft Windows XP or Vista
- HDD :12 GB
ඔය ගොල්ලන් ගාව Sure ලින්ක් එකක් තිබ්බොත් Comment කරන්න..
Thnks bro... download karala balamu,.....
ReplyDeleteඅඩෝ මෙන්න ගහනවා නම් ගෙම්
ReplyDeleteමේ ලින්ක් එක වැඩ කරන්නේ නැනේ.........!
ReplyDelete@ Madhawa ඔන්න ආයිත් Update කරා
ReplyDeleteතැන්කියු වේවා සහෝ......!
ReplyDeleteතව පොඩි ප්‍රශ්නයක් තියෙනව ඔය ලින්ක් එකේ අගටම ගියාම folder empty කියල එනවනේ.....!
ReplyDelete@ Madhawa හුටා ඒ ලින්ක් එකත් කෙලවිලා...තව නම් Sure ලින්ක් නෑ..හම්බ උනොත් Update කරන්නම්...සොරිම තමා
ReplyDeleteඅපොයි.......!
ReplyDelete