Crysis 2

අද මම කියන්නේ පට්ටම පට්ට ගේම් එකක් ගැන ඒ තමයි තවුරැත් දන්න Crysis 2 මම කලින් මේකේ කලින් ඒවත් දුන්න නිසා මේක නොදී බෑනේ එක නිසා දෙන්නේ...මෙක ගැන කිව්වොත් මේක Developer වෙන්නේ Crytek ආයතනය Publisher වෙන්නේ Electronic Arts සමාගම..‍මේක ගැන කිව්වොත් මේක First-Person Shooter ගණයට තමයි අයිති වෙන්නේ  මෙහිදී ඔබට Play කරන්න ලැබෙන්නේ "Alcatraz" කියන චරිතය ඒ වගේම මේ ගේම් එකේදීත් ඔබට නැනෝ තාක්ෂණයෙන යුත් ඇදුම ලැබෙනවා.මේ Game එකේදීත් ඔබට පිටසක්වල ජීවීන් සමගත් සටන් වදින්න ලැබෙනවා හැබැයි කලින් ඒවගේ නෙමේ මේකදී ටිකක් මරන්න අමාරැයි..අපිට මේකෙදී New York නගරයේ සිටින පිටසක් වල ජීවීන් මරන්නයි ලැබෙන්නේ.....මම නම් ගැහැව්වා Maxxa..තාම Play කරල නැත්නම් අනිවා Play කරන්න..මේක ගහල නැත්නම් වැඩක් නෑ අප්පා....Comment එකකුත් දාල යන්න




 Minimum System Requirement 
 
  • CPU:Intel Core 2 Duo 2 Ghz, AMD Athlon 64 x2 2 Ghz or better
  • RAM:2 GB of RAM
  • VGA:Nvidia GeForce 8800 GT 512 MB of memory or higher
  • DX:DirectX10
  • OS:Windows XP, Vista or Windows 7, with the latest Service Pack
  • HDD:9 GB

මෙන්න Trailer එක








Comments

  1. පේස්ට් එක නියමයි

    ReplyDelete
  2. mheke 256 ati radeon 3100 gahanne puluwanda?

    ReplyDelete
  3. මමත් මේ දවස් ටිකේ ගහන්නේ මේ game එක. game එකනම් සුපිරියි.

    ReplyDelete
  4. hari machan meke ara vga ake gahanne puluwanda??????????

    ReplyDelete
  5. @ 4 වෙනි Anonymous පුලුවන්... හැබැයි Low දාල..

    ReplyDelete

Post a Comment

දැන් එහෙනම් හරි නේ... අවුලක් නම් අහන්න.. එහෙනම් Comment එකක් දාල යන්න.. මේ Blog එක ලියන මට ඉතුරු වෙන්නේ ඒක විතරයි.. මොකෝ සල්ලී බාගේ හම්බවෙන්නේ නෑ නේ...