C & C Red Alert 3

මේ තමයි Red Alert මාලාවේ තුන්වන කොටස .. මේ ගැන කියනවානම් හුගාක් අය Map Game කියන්නේ...ඒ උනාට හරි නම තමයි Strategy  මේක play කරන කොට ඔයාලට Allied, Soviet, Japan යන රටවල් වලින් කැමති රටක් තෝර ගන්න පුලුවන්.කලින් Version වලට වැඩිය මේකේ හුගක් දියණූ අවි ආයුධ එහෙම තියෙනවා.ඒවා වලින් වෙන හානියත් වැඩියි.ඒ වගේම තමයි Realistic බව වැඩි කරලා තියනවා.මම එහෙම කිව්වේ Building එකක් හැදෙන හැටි පවා පේනවා.අලුත් තාක්ෂණය සමග යුද්ධ කරන්න කැමති අයට නම් මේක නියමට ගැලපෙනවා.ලෝකයම අල්ල ගන්න එක තමයි අරමුණ වෙන්නේ මේක ගහන කොට මට නම් හිතුනේ ඇත්තටම මම Comander කෙනෙක් කියලා..








  •  Minimum System requirements 
  • CPU:Intel P4 2.2GHz,/AMD Athlon 3000+
  • RAM:1GB of RAM,
  • VGA:nVidia GeForce 6 series/ATI X1800 or better,
  • DX:DirectX 9.0c
  • OS:Windows XP
  • HDD:6.0 GB or more





Comments

  1. මාත් මුල් ඒව සෙල්ලම් කලා. මරු ගේම!

    ReplyDelete
  2. මමත් 1 හා 2 සෙල්ලම් කරල තියෙනව. 2ට නම් මම ගොඩක් ආසයි, නමුත් 3 සෙල්ලම් කර්න්න හම්බුනේ නෑ.
    මම කොහොමත් කැමති strategy games වලට. Red Alert, Age of Empires, Rise of Nations, Age of Mythology කියන්නෙ මම කැමතිම strategy games.

    ReplyDelete
  3. @Madhawa Habarakada අනිවා... මමත් ආසම ගේම්... තව C&C 3 ත් .. පට්ටම ගේම් එක...

    ReplyDelete

Post a Comment

දැන් එහෙනම් හරි නේ... අවුලක් නම් අහන්න.. එහෙනම් Comment එකක් දාල යන්න.. මේ Blog එක ලියන මට ඉතුරු වෙන්නේ ඒක විතරයි.. මොකෝ සල්ලී බාගේ හම්බවෙන්නේ නෑ නේ...