Blog එක Search Engine 140 නිකම් Submit කරන්න..




හරි මෙන්න මෙහෙමයි කවුරැත් කැමතිනේ තමන්ගේ Blog එකේ Google ,Yahoo වගේ Search Engine වල නම ගහුව ගමන් උඩම # 1 ට එනව නම් මාත් කැමති..හැබැයි අපි Blog එක Submit නොකරාම එක සිද්ද වෙන්නේ හෙමින් ඒ කිව්වේ අපේ Traffic එක අනුව...නමුත් මෙහෙම Submit කරාම ඒක ටිකක් ඉක්මන් වෙලා අපේ Blog එක හුගක් ඉදිරියෙන් පෙන්නනවා...මෙන්න මෙහෙමයි කරන්න ඕනේ


1. දැන් මේ සයිට් එකට යන්න Rank on top online

2. දැන් ඔයාලගේ Blog එකේ Address එක දෙන්න, E Mail එක නම් දෙන්න එපා.. මුන්  Spam එවනවා..‍කාටත් Email 2 -3 ඇතිනේ ඔයාලට වැඩකට නැති එකක් දෙන්න...[ තාම එහෙම එකක් නැත්නම් මේ දැන් හදාගන්න.. ]

3. දැන් Submit කියන Button එක Click කරන්න


සැ.යු - සමහර Search Engine අපිට Confirmation ඊ මේල් එවනවා ඒකයි වැඩකට නැති එකක් දෙන්න කිව්වේ...[ 10 -12 තමයි එහෙම....ඒත් මොකෝ අනිත් ටිකට දාගත්ත නේ.. ]


එහෙනම් මම කැපුනා...සුබ දවසක්....# 1 වෙන්න කියල සුබ පතනවා

Comments

  1. එළ පෝස්ට් එකක්....

    ReplyDelete
  2. මචන් මේක Pingler Pingomatic වගෙ Ping සර්විස් එකක් නේද. අපි මුලින්ම Webmaster tools එකේ හරියට බ්ලොග් එක රෙජිස්ටර් කරගෙන ඉවර වෙලා තමයි මේක කරන්න ඕනෙ. Good post

    ReplyDelete
  3. මමත් අලුතින් හදපු බ්ලොග් එක මේකට ඇතුල් කරා මේ ගැන මට වැඩි අවබෝදයක් නැහැ පෝස්ට් එකට ස්තුතියි

    ReplyDelete
  4. thanks i add mine, it's worked

    ReplyDelete
  5. loku udauwak una :) isthuthiii

    ReplyDelete
  6. සහෝ තව එකක්,පුලුවන් නම් Webmaster tools ගැන හැදින්වීමක් කරල,ඒකෙ වැඩ ටික හරියට ගොඩ දා ගන්න හැටි කියල දෙන්නකො.ඔන්න එහෙනම් මමත් කැපුන..

    ReplyDelete
  7. @ Salinda

    හරි..මම අවුරැද්දෙන් පස්සේ දෙන්නම්..සහෝ

    ReplyDelete

Post a Comment

දැන් එහෙනම් හරි නේ... අවුලක් නම් අහන්න.. එහෙනම් Comment එකක් දාල යන්න.. මේ Blog එක ලියන මට ඉතුරු වෙන්නේ ඒක විතරයි.. මොකෝ සල්ලී බාගේ හම්බවෙන්නේ නෑ නේ...