හායි...ඔන්න එහෙනම් උදේ පාන්දරම කියන්න යනනේ අර ඇඩ්සෙන්ස් එකේ ඉතුරැ කොටස...මම හිතන්නේ කවුරැත් අර කලින් ලිපියේ විදියට Blog එකක් හදාගෙන ඇති.. දැන් කස්ටිය හිතනවා ඇති මූ සල්ලි නෑ කිව්වට මූ හදලද දන්නෑ කියලා...මමත් Blog එකක් හැදුවා මෙන්න ඒක http://seekertub.blogspot.com/ ගිහින් බලන්න කෝ මම English වලින් තමයි වැඩේට බැස්සේ..හරි දැන් කස්ටියට තියෙන ප්‍රශ්නේ තමයි Blog එකට Traffic ගෙන්න ගැනීම...ඒකට පොඩි වැඩ වගයක් තියෙනවා..
1. අන්තර්ජාතික Blog සින්ඩි වලට ඇතුලත් කිරීම
ඔනන් එහෙනම් සින්ඩි ලිස්ට් එකක් මේවට ඔයාලගේ Blog එක Submit කරන්න.. [ අපි ඇමරිකන් කාරයා ඉලක්ක කරන්න ඕනේ.. උන් එකක් Click කරොත් $ 1 විතර ලැබෙනවා ]
http://www.bloglog.com/
http://www.blogtoplist.com/submit-blog.html
http://www.topblogarea.com/add.php
ඔය තියෙන්නේ මම පාවිච්චි කරන ටික.. ඕවට ඔයාලගේ Blog එක ඇතුලත් කරන්න...
2. මේ ක්‍රමය නම් හුගක් ලේසියි..යන්න Facebook ගිහින් FAKE එකක් හදන්න සුද්දෙක් ගේ නමින්, මම හැදුවේ Adam McQueen කියලා..හික්ස් ...දැන් ඇමරිකන් වගේ එක එක රටවල් වල Friends ලා Add කරගෙන Blog Post ෂෙයාර් කරන්නයි තියෙන්නේ..
3. මේ ක්‍රමයත් දැන් ටිකක් ප්‍රචලිත වෙලා කවුරැත් දන්නවා නේ එක එක Forum තියෙනවා නේ..අන්න ඒ Forum වලා ඔයාලගේ ලිපියෙන් බාගක් දාලා..Read More වගේ මොකක් හරි දාල ඔයාලගේ blog ලිපිනය දෙන එක
4. මේක නම් ටිකක් අමාරැයි..දැන් ඔයහොද Blog තියෙනවා නේ අන්න ඒවත් එක්ක අපි Backlink දාගන්න එක.. මමත් උදව්වක් වශෙයෙන් කරන්නම් කවුරැත් තමන්ගේ Blog එකේ පින්තූරයක් 250 * 50 වගේ Edit කරලා blog ලිනයත් එකක් මේකට එවන්න...pcgamerlk@yahoo.com මම ඉස්සෙල්ලාම එවන සෙට් එකේ Blog Banner ටික මගේ බ්ලොග්වල සති 2 කි විතර දාන්නම්..
දැනට ඔය ටික තමයි කියන්න තියෙන්නේ...එහෙනම් මම කැපුනා..තවත් ලිපියකින් හමුවෙමු

එල එල අයියෙ දිගටම ලියන්න.ඔබටත් සුබ අලුත් අවුරැද්දක් වේවා.
ReplyDeleteහා හා...ප්‍රතිචාරයට බොහොම ස්තූතියි
ReplyDelete