ඔන්න එහෙනම් මම Adsens ගැන දන්න සේරම දේවල් කියන්නම්...ඇඩ්සෙන්ස් ගැන කථා කොරොත් ඇඩ්සෙන්ස් තමයි අන්තර්ජාලයේ එක් විශ්වාසවන්තම මුදල් ඉපැයීමේ මාර්ගයක්...
අවශ්‍ය දෑ - :
Gmail එකක්
Blogging ගැන සරල දැනුමක්
English වලින් ඡේදයක් ලියාගැනීමේ හැකියාව ( නැත්නම් වෙන ක්‍රම තියෙනවා )
Facebook ගිණුමක්..
Twitter ගිණුමක් ( වඩා හොදයි )
ඔන්න ඔය ටික තමයි ඕනේ වෙන්නේ...මෙන්න මෙහෙමයි අපි දැන් Blog එකක් හදල ඇඩ්සෙන්ස් වලට අයදුම් කරාට පස්සේ crawler [ වගේ මතක ] කියන Soft එකෙන් තමයි අපේ Web site එක බලන්නේ...අන්න එතෙන්දී අපේ බ්ලොග් එකේ අවම සුදුසුකම් නැත්නම් ඊට අදාල Massage එකක් එවනවා..
මොනවද මේ සුදුසුකම්....?
1.අනිවාර්යයෙන් ඔයාගේ Blog එකේ Copy - Past තියෙන්න බෑ...
2.TLD ( Top Level Domain ) එකක් තියෙන නම් වාඩාත් හොදයි ...හැබැයි ඔය CO.CC වගේ ඒව පාවිච්චි කරන්න එපා Domain එකක් නැත්නම් .blogspot පාවිච්චි කරන්න හැබැයි ටිකක් කල්යනවා
3.දවසට විසිටර්ස් 40 හෝ Page View 1000 පමණ
4. Broken Links / Dead Link තියෙනවාද කියල ලබන්න තියෙනම් යාවත් කාලීන කරන්න
ඔන්න ඔය සුදුසකම් ටික තියෙනවනම් ඇඩ්සෙන්ස් ගන්න එක කිසි ගින්නක් නෑ
Adsense එක එක ක්‍රම
දැන් Adsense එක එක ක්‍රම වලට ගන්න ඇහැකි...දැන් Sri Lanka වේ ජනප්‍රිය ක්‍රමයක් තමයි Copy - Past ක්‍රමය.. මම Blog කිහිපයක මේ ගැන ලිපි දැක්ක..ඒ වගේම එහෙම Adsense අරගත්ත අයත් ඉන්නවා..මම නම් ඔය ගැන දන්නේ නෑ...හැබැයි ඒ ලිපි වල කියල තිබ්බේ කෙලින්ම Copy - Past කරල අදාල ලිපිය උපුටා ගත් ස්ථානය Back Link එකක් ලෙස යොදා [ උදා - Source - Royal Tutor.Net ] සති 2 -3 ඇඩ්සෙන්ස් අයදුම් කරන්න කියලා...එහෙම කරනවා නම් ඉහත දේවලුත් සැලකිල්ලට ගන්න...
සිංහල blog වලට Adsense දෙන්නේ නෑ නේ....ඒක නිසා හුගක් අය පින්තූර වල සිංහලෙන් type කරලා ඒක Pic එකක් විදියට Blog එකේ දානවා...English වලින් වාක්‍ය දෙක තුනක් දානවා.ඒකත් සාර්ථකයි කියල කියන්න පුලුවන්...
ඕනනම් English වලින්ම blog එක කරන්නත් පුලුවන්....
දැන් නම් මට පරක්කු උනා...මීට වඩා කියන්න හිතන් හිටියේ දැන් වෙලාය නෑ... ඊලග ලිපියෙන් හමුවෙන්නම්

ඔහොම යං........
ReplyDeleteelaaz
ReplyDeleteMath me try 1k denawa wedeta. balamu hari yaida kiyala
ReplyDeleteපට්ට.. දිගටම ලියන්න
ReplyDeleteනියමයි දිගටම ලියන්න.
ReplyDelete