Publisher: Atari
Developer: CD Projekt RED STUDIO
Release Date: May 17, 2011
Genre: Role Playing Game (RPG)
මම කිව්වනේ Witcher 2 ගහනවා කියලා..මෙන්න ඒ ගේම් එක ගැන තමයි කියන්න හදන්නේ මේ ගේම් එක ගන කිව්වොත් මේක තමයි මම ගහපු හොදම RPG ගේම් වලින් එකක්..අද කවුරැ හරි මගෙන් ඇහුවොත් හොදම ගේම් දහය මේකත් ඒ සෙට්එකට දාන්න වෙනවා...මේ ගේම් එක ආයිත් නියම ගේම් එකක්...තියෙන්නේ කඩු හරඔ තමයි..ටිකක් අමාරැයි...මම නම් මේකේ කලින් ගේම් එක ගහපු නිසා මේකත් ගහන්න ඕනේ කියලා හිතුවා. ඔය ගොල්ලොත් මේකේ පළවෙනි එක ගහල ඇති කියල හිතනවා..ගහල නැත්නම් එකත් ගහන්න..හිරි දැන් මේ ගේම් එක ගැන කිව්වොත් මේක සුපිරි ආතල් ගේම් එකක් මට...මේ ගේම් එකේදී ක්‍රීඩකයාට ලැබෙන චරිතය තමන්ට අවශ්‍ය විදියට වෙනස් කිරීමේ හැකියාව මේකෙදී ලැබෙනවා....මේක ගහන්න නම් අපි සතුරාට නිකන් කොටගෙන කොට ගෙන යන්න හොද නෑ...ටිකක් උපක්‍රමශීලී විධියට පහර දුන්නොත් තමයි අපිට මේක ලේසීයෙන් ජයග්රනය කරන්න පුලුවන් වෙන්නේ...මේ ගේම් එකේ සවුන්ඩ් එහෙමත් පට්ටය කියන්න පුලුවන්... තව මේගේම් එක ගැන විස්තර ගොඩක් තියෙනවා කියන්න...ඔය උඩ තියෙනා ඉංගිරීසි ලිපියත් කියෙව්ව නම්.. ඒකෙත් හුගක් තොරතුරැ අන්තරගත වෙලා තියෙනවා...එහෙනම් මම කැපුනා .....මට මේ ගේම් එක Suggest කරන්න පුලුවන් ඔයාට ගහන්න කියලා...එහෙනම් තවත් මේ වගේ ලිපියකින් හමුවෙමු...ජයෙන් ජය.....
- Game Play Video
- Minimum System Requirements
* OS: Windows XP, Vista or Windows 7
* CPU: Intel Core 2 Duo 2.2 GHz or similar AMD
* RAM: 1 GB (XP) / 2 GB (Vista/7)
* HDD: 8 GB free disk space
* Graphics: 512 MB Graphics Memory
* Sound Card: DirectX 9 Compatible
* DirectX: Version 9.0c
- Recommended System Requirements
* OS: Windows XP, Vista or Windows 7
* CPU: Intel Core 2 Duo 2.6 GHz or similar AMD
* RAM: 2 GB
* HDD: 8GB (for game and 8 GB bonus content) free disk space
* Graphics: 512 MB Graphics Memory
* Sound Card: DirectX 9 Compatible
* DirectX: Version 9.0c
SkidRow Torrent ( 13 GB ) - Click Here
Black Box Repack ( 6.34 GB ) - Click Here
with SkidRow Crack , full game
Thanks for the blackbox repack download link,,
ReplyDeletethanx
ReplyDeleteassassin's creed bro hood,revalations tharan hari naha.
ReplyDeleteඔව් ඉතිං ඒවට ගහන්න බෑ...නමුත් ගේම සුපර්
ReplyDelete