
හුග දවසකින් ගේම් එකක ගැන ලියන්නත් බැරි උනා ඒක නිසා මෙන්න ආයිත් Full ආතල් ගේම් එකක් මේක මම හුගක් කාලෙකට ඉස්සෙල්ලා Play කරල තිබුනට මේ ලගදී මගෙන් මේ ගේම් එක බාගන්න ලින්ක් එකක් දෙන්න බැරිද කියලා එක්කෙනෙක් ඇහුවා ඒක නිසා මම ඉතිං මම හොයල හොයලා වැඩ කොරන ලින්කුවක් හොයා ගෙන Dial එකට දුන්නා..ආයි මෙනවද බඩු ගින්දර වගේ වැඩ නොවැ...මේක නම් පට්ටම ගේම් එකක් කියල මට කියන්න පුලුවන් මොකද කිව්වොත් මේක
Multiplayer උනත් ගහන්න පුලුවන් තව හෙල්ල විසිකරන්න මීටර් 100 දුවන්නත් පුලුවන් ඒ වගේම් තෝරගන්න චරිතය වර්ධනය කරගනිමින් ඉදිරියටම යන්න තියෙන්නේ...මම ඔන්න යටින් දාලා තියෙනවා මේ ගේම් එකේ තියෙන එක එක Events එහෙනම් මේක බාගෙන හොදද කියලත් කියන්න...මම දැන් කැපෙනවා හෙට බොහෝවිට හම්බ වෙත හැකි...ගන්නක් නැතුව Onboard උනත් ගහන්න ඇහැකි
මචං ගේම නම් සුපිරි හැබැයි මාර අමාරැයි මමත් ගැහුවා. තව හොද හොද ගේම් දාපන් ඈ
ReplyDelete@ Anonymous
ReplyDeleteඅනිවා දාන්නම්