Saints Row: The Third [ නිදහස් ලොකයක සැරිසරන්න ]

ඔන්න GTA ඇන්ඩ් Mafia වගේ Open World ගේම් වලට ප්‍රියකරන අයට තමයි මෙන්න මේ ගේම්.. එක.. මේ ඔය නම අගින් Gamer කියලා දාගත්ත අය නම් මේක කුඩු කරලා ඇති... ඒ අයත් Comment එකකින් කිව්ව නම් ගේම් එක ගැන...

මේ ගේම් එක නිකුත් උනේ 2011 නොවැම්බර් 15, මේ ක්‍රීඩාව Develop කරල තියෙන්නේ Volition, Inc. කියන සමාගම විසින් ඒත් එක්කම මේක Publish කරන්නේ THQ ආයතනය,මේක මේ Story ය වෙන්නේ Saint Row 2 වෙනි කොටසේ ඉතිරි ටිකම තමයි..Saint Row 2 ගහපු අය දන්නවා ඇති ඒකේ අන්තිම කොටසේ  Stilwater වල සේරම rivals මර්ධනය කරාට පස්සේ එවුන්ගේ Street Gang එක Media Empire බවට පරිවර්ථනය වෙනවා මොවුන් ලොව පුරා ශක්ති ජනක පාන නිසා හුගක් ජනප්‍රියවෙනවා ඒම නිසාම ඔවුන් සතුව අපි විශාල Fan Base එකක් තිබුනා..ඕයිට වඩා  මට කියන්න  යන්නේ නෑ.. Graphics ගැන නම් කියන්න දෙයක් නෑ උපරිමයි...මේ දවස්වල ගේම් ගහන්න වෙන්නෑ..තව සති දෙකකින් Chess මැචස් තියෙනවා.. ඒකයි එහෙනම් මම කැපුනා...Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

  • Minimum System Requirements 

* OS: Windows XP / Vista
* CPU: 2.0 GHz Dual-Core Processor (Intel Core 2 Duo or AMD Athlon X2)
* RAM: 1 GB
* HDD space: 15 GB
* Graphics: 128 MB 3D Video Card w/Shader Model 3.0 Support
* Sound Card: DirectX 9.0c Compatible 16-bit Sound Card

  • Recommended System Requirements

* OS: Windows XP / Vista
* CPU: 3.2 GHz Dual-Core Processor (Intel Core 2 Duo or AMD Athlon X2)
* RAM: 2 GB
* HDD space: 15 GB
* Graphics: 256 MB 3D Video Card with Shader Model 3.0 Support
* Sound Card: DirectX 9.0c Compatible 16-bit Sound Card
* Broadband Connection for Internet Multiplayer

Supported Graphics Cards:
Minimum – Nvidia GeForce 7600 / ATI Radeon X1300
Recommended – Nvidia GeForce 8800 / ATI Radeon HD3850


ඔය උඩ තියෙනව ඒවා තියෙන්න ඕනේ.. නැත්නම් ගන්න එපා.. බොරැ වැඩක්... හරි දෝ...


අහ තව දෙයක්.. ඔයාලටත් පුලුවන් අපිට ලියන්න..එහෙම කැමති නම්... දැනට දීලා නැති ගේම් එකක් ගැන.. ලියලා පින්තූර එක්ක... pcgamerlk @ yahoo.com කියන ඊ ලිපිනයට එවන්න...හරි නේ.. එවන කොට ඔයාගේ නම වැඩෙන්න ඕනේ විධිය.. තව Website තියෙනම්.. එව්වා.. අනං මනං.. සේරම එවන්න...


Comments

  1. හොදයි ... :D මචන්

    ReplyDelete
  2. Rukshan Gimhana DissanayakeMarch 1, 2012 at 8:28 AM

    machan mee game eke 1 gana hoyala post ekak daannako.. mama 2 nam play kara 1 gana monaawath danne naha

    ReplyDelete
  3. Rukshan Gimhana DissanayakeMarch 4, 2012 at 4:05 AM

    මචන් මම මේක DL කරන්න හැදුවහම මෙහෙම ආවනෙ... :'( දැන් මම මොනාද කරන්නෙ? මොකක්‌ද මේකට හේතුව????

    ReplyDelete
  4. මගේ නම් වැඩ...මෙන්න බලන්න මේ දැන්...

    ReplyDelete
  5. හරි...මම ඉක්මනටම දෙන්නම් ලොක්කා

    ReplyDelete
  6. me full game da nattnam, demo wage verson 1kda natnam bagayai da thyenne?

    ReplyDelete
  7. මේක ඇවිල්ලා Full Version එක....

    ReplyDelete
  8. download wenne naane machan, source file could not be read kiyala error 1k enawa....82% k comlete wela inne...:(

    ReplyDelete
  9. මම නම් ඔය ලින්ක් එකෙන් තමයි Download කරේ... දැන් ඉවරකරලත් හුගාක් දවස් වෙනවා... කොහොම උනත් මම ඔය ගැන හොයලා... බලන්නම්

    ReplyDelete

Post a Comment

දැන් එහෙනම් හරි නේ... අවුලක් නම් අහන්න.. එහෙනම් Comment එකක් දාල යන්න.. මේ Blog එක ලියන මට ඉතුරු වෙන්නේ ඒක විතරයි.. මොකෝ සල්ලී බාගේ හම්බවෙන්නේ නෑ නේ...