Hard Reset [ ඇක්ෂන් වලට කැමති අයට ]

මෙන්න අද දෙන්නෙත් සුපිරි ගේම් එකක් ගැන තමයි..මම හිතන්නේ මේක ගැන නම් හුගක් අය අහලත් ඇත් ගහලත් ඇති..මේ ගහල නැති අයට...මේ ගේම් එක ගැන කිව්වොත් මේක අයත් වෙන්නේ FPS ( first person Shooter ) කියන වර්ගයට, මේ ගේම් එක අනාගතය හා සම්බන්ධ ගේම් එකක් මේ ගේම් එකේ දී ඔයලාට ලැබෙන්නේ පාවිච්චි කරන්න පුලුවන් තුවක්කු දෙකක් විතරයි ඒ වගේම් අපිට ලැබෙන තුවක්කු Upgrade කරන්නත් පුලුවන් ..ඒ වගේම ගේම් එකේ ඉදිරියට යන්න යන්න එක එක දේවල unlock වෙනවා බෙහෙත් උන්ඩ , තුවකක් වගේ දේවල් අපිට මේකේදී සටන් කරන්න වෙන්නේ රොබෝලාට විරැද්ධව ඒව ගේම් මේ ගේම් එක Level 5 කින් සමන්විතයි..ඒ වගේම් මේක ටිකක් සංකීර්ණයි කිව්වට වරදකුත් නෑ..මම මේ දවස්වල ගහනවානේ...මට නම් ගේම් එක හොද ගේම් එකක් කියලා කියන්න පුලුවන්...රොබෝ අක්‍රමණ වලින් මිනිස් වර්ගයා බේරා ගැනීමේ මෙහෙයුමට යන්න...දැන්ම ගේම් එක බාගන්න...කොමෙන්ටුකුත් දාල යන්න හොදේ...




Publisher: Flying Wild Hog
Developer: Flying Wild Hog
Genre: First Person Shooter
Release name: Hard.Reset-SKIDROW
Size: 3136MB in 66F



  • Some Screen Shoots








Game Play Video 







Minimum System Requirements


* OS: Windows XP, Vista or Windows 7
* CPU: 2.5 GHz Intel Pentium 4 / AMD Athlon 64
* RAM: 2 GB
* HDD:  4 GB free disk space
* Graphics: 512 MB Graphics Memory
* Sound Card: Direct X 9 Compatible
* Direct X: Version 9

Recommended System Requirements


* OS: Windows XP, Vista or Windows 7
* CPU: Intel Quad Core 2.3 GHz / AMD Phenom II x4 2.5 GHz
* RAM: 3 GB
* HDD: 4 GB free disk space
* Graphics: 512 MB Graphics Memory
* Sound Card: Direct X 9 Compatible
* Direct X: Version 9








Comments

  1. ගේම් එක නම් හොද පාටයි මාත් try එකක්‌ දීලම බලන්නම් thank you very much

    ReplyDelete
  2. @ Anonymous

    always welcome

    @ කසුන්

    එල එල...දිගටම අපිත් එකක් ඉන්න

    @ Rukshan Dissanayake

    හොද පාටයි නෙමේ හොදයි බන්..ගහල බලපන්කෝ

    ReplyDelete

Post a Comment

දැන් එහෙනම් හරි නේ... අවුලක් නම් අහන්න.. එහෙනම් Comment එකක් දාල යන්න.. මේ Blog එක ලියන මට ඉතුරු වෙන්නේ ඒක විතරයි.. මොකෝ සල්ලී බාගේ හම්බවෙන්නේ නෑ නේ...