හුග කාලෙකින් ආයිත මට මේ පැත්ත මතක් උනා...අද නිකන් මම අන්තර්ජාලයේ සැරිසරන කොට මමම දැක්කා Google Panda කියල ඇඩ් කැල්ලක් මම නම් ජීවිතේට මේගැන අහල නෑ නොවැ ඒක නිසා මම ඔන්න ඕක ගැන හොයන්න Google ම ගිහින් ගැහුවා...සින් සින් ගාල බඩු ආව දිලිසි දිලිසි...මම ඉතිං ලින්ක් දෙක තුනකට ගියා කියවන්න බෑ..උන් රචන ලියල අපි දන්න ඉංගිරීසි ඒ පාර මැද හරියෙන් මෙන්න මේ පින්තූර කෑල්ල තිබ්බා..මේක නම් හිරිම සරල විදියට තියෙනවා..මම නම් මෙනව හරි දෙයක් දැන ගත්තා මේ කෙනේ බලන්න ඔයාලටත් පුලුවන් ද කියලා...මේ Blog එක ලිව්වේ නැත්තේ ටිකක් කම්මැලිය Blog 2 ක් කරන්න එපැයැ...කොහොම උනත් ලගදීම දෙකම එකක් කරන්න තමයි බලාපොරොත්තුව..හික්ස් ඒව්ව පස්සේ කියන්නම් දැන් මේ යට තියෙන එක කියෙව්ව නම් බලන්න.......
කෙයෙව්වේ නෑ අකුරු පොඩි වැඩියි වයසක අපිට කියෝගන්න බෑ....
ReplyDeleteඅයියෝ සල්ලි...අපේ ගෙදරට එහා ගෙදර ආච්චි Down උනා...දෙන්නද ආච්චිගේ කණ්නාඩි දෙක
ReplyDeleteනියමයි අපේ පැත්තටත් ඇවිල්ලා යන්න
ReplyDeleteපැන්ඩා අප්ඩේට් එක නිසා වෙබ් පේජ් රෑන්ක් කරගන්න ලේසී. හරියට SEO කරගන්න විතරයි තියෙන්නෙ. මගෙ සයිට් ගොඩක් ගූගල් මුල් පිටුවෙ තියෙන්නෙ. SEO ඉගෙන ගන්න ආසනම් ඇවිල්ල බලන්න
ReplyDelete