අද උදේ නිකන් ආතල් එකට වැගේ ලිව්වා නේ Post එකක් මේන බොලේ දැන් බලන කොට Visit 119 ක්..ඔන්න ඕක දැක්ක පාර මට පොඩ්ඩක් ආයිත් ආස හිතුන ලියන්න ඕනේ කියල...වැඩි කතන්දර මොකටද මෙනන් මේකයි වැඩේ ඔය කවුරැත් වගේ ෆේස්බුක් යනවනේ...මේක වැදගත් වෙන්නේ කෙල්ලන්ට තමයි මොකද කොල්ලොනේ පින්තුර 100 - 200 එක එක ස්ටයිලු කොරල අප්ලොඩ් කොරන්නේ...හරි හරි මෙන්න මේ විදියට කරන්න එතකොට බඩු ගොඩ..හික්ස්...මේක මම හොයාගත්තේ Seeker කොලුව ගේ බ්ලොග් එකෙන්..හැබැයි උ මේව කියල තිබ්බේ ඉංගිරීසි වලින්...
1. දැන් මෙන්න මේ Website එකට යන්න PicnZip
2.දැන් පර්මිෂන් දෙන්න ඔයාගේ ෆේස් බුක් ගිණූමට ඇක්සස් වෙන්න
3.දැන් සින් ගාල Load වෙයි...ඊට පස්සේ ඔයාගේ යාලුවන් ලිස්ට් එක පෙන්නයි දැන් කැමති යාලුව සිලෙක්ට් කරල Album කියන එක Click කරන්න
4. ඔයාගේ Album අරගන්න ඕනේ නම් යට පින්තූරේ තියෙනවා වගේ Find My Photo කියන කොළ පාට බටන් එක උඩ ක්ලික් කරන්න
5.මේකේ සීමාවක් කියල දෙයක් නෑ..ඕනේ තරම් බාගන්න පුලුවන්..හරි දැන් ඔයා Download කරගන්න ඕනේ පින්තූර ටික සිලෙක්ට් කරල MY SELECTION කියන Tap එක තෝරන්න දැන් කෙලින්ම Download කියන එක ක්ලික් කරන්න..එතෙන්දී අහවි PDF ද Zip ද කියල කැමති එකක් තොරගන්න
6. දැන් පොඩ් වෙලාවක් යයි පින්තූර ටික එකලස් වෙන්න..ඊට පස්සේ Save කියන එක මතුවෙයි දැන් Save කරගන්න..
මම හිතනවා කොල්ලන්ට මේක වැදගත් වෙයි කියලා...හික්ස්...එහෙනම් තව හොද එකක කින් සෙට් වෙමු...

https://addons.mozilla.org/en-US/firefox/addon/fluschipranie/
ReplyDeleteමං පාවිච්චි කරන්නෙ මේක.
machan save click karata save wenne nane
ReplyDeleteela nice new blog elaaa
ReplyDelete