Driver : San Francisco

Release Date: Aug 30, 2011
Developer: Ubisoft Reflections
Publisher: Ubisoft Reflections
Size : 3.22 GB
Genre: Arcade / Simulator (Racing / Cars) / 3D


මෙන්න කාර් රේස් ගහන අයට සුපිරි  ගේම් එකක්..හරි මෙන්න මෙහොමයි මේ ගේම් එක පටන්ගන්නේ Driv3r කියන මීට කලින් නිකුත් උන ගේම් එකේ අවසානයේ ඉදලා...මේකේ දී අපිට තියෙන්නේ John Tanner කියන සුපිරි ධාවකයේකු ගේ චරිතයක් අපිට මේ ක්‍රීඩාවේ දී තියෙන්නේ  Charles Jericho කියන මාෆියා බුලට් එකට විරැද්ධව නැගී සිටින්න.. මේ සීන් එකේදී Tanner ට විවිධ වූ බාධක පැමිනෙනවා මට මකයි එක සැරයක් මේ පොරට අනතුරක් වෙනවා...ඊට පස්සේ Tanner කොමා තත්වයට ඇද වැටෙනවා ඒත ගේම ඉවරා මේ තත්වයේ ඉද්දී Tanner ගේ හීනයක් පේනවා අපිට මේ හීනය ඇතුලෙත් Play කරන්න තියෙනවා... මේකදී ඔයාලට කාර් 140 පමණ තියෙනවා කුඩුපට්ටම් කරගෙන Drive කරන්න.. මේකේ කථාව මාර දිගයි ඔය මම කිව්වේ එහෙන් මෙහෙන් මතක් වෙච්චා..වැරැද්දක් තියෙනවා නම් කියන්න මම හරි ගස්සන්නම්....

කියන්න නම් දෙයක් නෑ ගේම් එ සුපිරි..Ubisoft ලගේ ගේම් හුගක් දුරට සුපිරි ඝනයේ...එහෙනම් මම කැපුනා..තව හොද ගේම් එකක් තියෙනවා දෙන්න...Comment එකක් එහෙම දාගෙන යන්න හරි ද..


  • Some Screen Shoots 






  • Game Play Video









Minimum System Requirements



* OS: Windows XP, Vista or Windows 7
* CPU: Intel Pentium D 3.0 Ghz or AMD Athlon64 X2 4400+ 2.2Ghz
* RAM: 1GB Windows XP / 2GB Windows Vista/7
* HDD: 10 GB free disk space
* Graphics: 256 MB Graphics Memory with shader 4.0
* Sound Card: DirectX 9 Compatible
* DirectX: Version 9.0c


Recommended System Requirements


* OS: Windows XP, Vista or Windows 7
* CPU: Intel Core2Quad Q6600 2.4Ghz or Athlon II X4 620 2.6Ghz
* RAM: 2 GB
* HDD: 8 GB free disk space
* Graphics: 512 MB Graphics Memory with Shader 4.0
* Sound Card: DirectX 9 Compatible
* DirectX: Version 10







 





Torrent - Full Game SkidRow -   Click Here ( thepiratebay )

Comments

  1. mama oyogolange blog 1ta ekathu wennada ?

    ReplyDelete
  2. හොදා හොදා...ආදරයෙන් පිළිගන්නවා

    ReplyDelete
  3. නියමයි!

    ReplyDelete
    Replies
    1. එලස්...ප්‍රතිචාරයට ස්තූතියි

      Delete
  4. machoo 64 vga ekata supiri game tikak dapankoo.. . lajjai ne... eth aasai bn ;-)

    ReplyDelete
    Replies
    1. අයියෝ... දෙන්නම් කෝ... මමත් ඉස්සර 64 තමයි....

      Delete

Post a Comment

දැන් එහෙනම් හරි නේ... අවුලක් නම් අහන්න.. එහෙනම් Comment එකක් දාල යන්න.. මේ Blog එක ලියන මට ඉතුරු වෙන්නේ ඒක විතරයි.. මොකෝ සල්ලී බාගේ හම්බවෙන්නේ නෑ නේ...