Assassin's Creed 3 එන්නටත් කලියෙන්

 මෙන්න එහෙනම් අද උදේ අපිට අපේ පැරණි සාමාජිකයෙක් වන Rukshan විසින් රචිත Assassin's Creed 3 ගැන ගේම් එක එන්නට කලින් පොඩි විස්තරයක්..........








 කව්ද දන්නෙ නැත්තෙ assassin's creed ගේම් එක ගැන... අම්මෝ දන්නෙ නැත්තන් ඔයාට විනාඩි 5ක්‌ දෙන්නම් ඉක්‌මනටම ගේම් එක හොයාගෙන ගහන්න  LOL ... ඇත්තටම මම නම් හිතන්නෙ PC gamersල වශයෙන් assassin's creed ගේම්  වල 1ක්‌ හරි ගහල නැත්තම් කිසිම වැඩක්‌ නැහැ ඔයාගෙන්. SAD :'(   UBISOFT ල කරගෙන යන මැක්‌සා ගේම් ටිකක්‌ තමයි Assassin's Creed කියන්නෙ.

ඔය ගොල්ලො දන්නවනෙ මේ ගේම්  collection එක ගැන. මේකෙ මුලින්ම ආපු ගේම් එක තමයි  

1)   Assassin's Creed                                   2007 . 11 .14
2)   Assassin's Creed II                               2009 . 11 . 17
3)   Assassin's Creed: Brotherhood            2010 . 11 .16
4)   Assassin's Creed: Revelations             2011 . 11 . 15 
හෝව් පොඩ්ඩක්‌ බලන්න ගේම් ටික release වෙලා තියෙන දින දිහා, ඔක්‌කොම අවිල්ල තියෙන්නෙ නොවැම්බර් වල. දින ටික ගත්තොත් 14151617 හරි පුදුමයි නේ hikzz

දැන් තමයි මේකෙ හොදම හරිය....

 ඔන්න මචන්ලා assassin's creed ගේම් සෙට්‌ එකෙ අලුත්ම එක එනව. "Assassin's Creed 3"  තව වැඩි දවසක්‌ නම් නැහැ, ඒක එන්නෙ 3010 , 2012 ලු. ඒත් මට සැකයි මේක 30 වෙනිද එයිද, එහෙමත් නැත්තන් 18 වෙනිද එයිද කියල. කොහොම හරි අපි බලමුකෝ. දැනට පැතිරෙන කතා අනූව මෙ ගේම් එක අවුරුදු 3ක්‌ තිස්‌සෙ ඉදන් හදනවලු. අම්මෝ... ඒ කියන්නෙ  Assassin's Creed 2 ගේම් එක ආපු දවස්‌ වල ඉදන්. කොහොම උනත් තාම ගේම් එක ගැන වැඩි විස්‌තරයක්‌ නම් පිටවෙල නැහැ ඒත් මේකෙදි Assassin's Creed 2 එකෙ කතාව continue වෙනවලු තව දන්න තරම්න් මේ ගේම් එක ඔන්ලිනෙ 4 දෙනෙක්‌ ටත් එකතු වෙල ගහන්න පුලුවන් කතාවක්‌ තියෙනව. අපි බලමුකො මේපාර UBISOFT ල මොන වගෙ වැඩක්‌ කරයිද කියල. මොනව උනත් UBISOFT ල නම් කියන්නෙ ඒගොල්ලන්ගෙ game history එකේ දැනට කරන ලොකුම වැඩෙ(mega release) මේකලු..


අනේ මචන්ල මේකෙ System Requirements නම් දාන්න විදිහක්‌ නැහැ මොකද තාම ඒව පිට වෙල නම් නැහැ කොහොමත් මට හිතෙන විදිහට නම් මේකට Core i 3 processor එකක්‌වත් ඕන වෙයි. තව RAM එක 3/4GB විතර සහ VGA එක 1GB විතර ඕන වෙයි මට හිතෙන විදිහට.මේක දැකල බය වෙන්න නම් එපා හොදේ මොකද මම ඒක නිකමට හිතල කිව්වෙ LOL

මෙන්න තියෙනවා හම්බඋන පින්තුර ටිකක්  (පින්තූර පොඩියි වගේ නම් උඩ Click කරන්න)












 



























මේ ගමන්ම මෙන්න අවුට් උන Video එකත් බලන්න







ahhhhh කියන්නත් බැරි උනානෙ.. සමහර විට Assassin's Creed  ගේම් එකේදි ඉස්‌සරහට මේ වගෙ HERO කෙනෙක්‌ එයි කියල ගොඩක්‌ අය කියනව






( මෙම ලිපියෙහි සියලුම අයිතිය Rukshan Gimhana Dissanayake සොහොයුරා සතුය )

Comments

  1. mama danna widihata AC iwarai oken..

    ReplyDelete
  2. Rukshan Gimhana DissanayakeMarch 9, 2012 at 9:14 AM

    kawda bn ehema kiyanne? mama nam hithanne thawa games ei AC eken

    ReplyDelete
  3. ඕකත් අර NFS වගේ වෙයි...

    ReplyDelete
  4. Rukshan Gimhana DissanayakeMarch 14, 2012 at 10:29 AM

    හරියටම හරි. මම නම් හිතන්නෙ නැහැ ඔය පොට අත අරී කියල

    ReplyDelete
  5. Mage asama game eka..Assassin creed : embers film eka balala thiyena nisa mata ara anthimata kiyapu ekata ekaga wenna puluwan.

    ReplyDelete
  6. mama oyogolange blog 1ta ekathu wennada ?

    ReplyDelete
  7. assassins creed is my life.i like soooooooooooooooooooooooooooooooooooooooooooo much

    ReplyDelete
  8. @ Anonymous

    ආදරයෙන් පිළිගන්නවා...එන්න අපිත් එක්ක එකතු වෙන්න

    ReplyDelete
  9. American History එක හා බැදුන කථාවක් තමා AC III එකේ තියෙනවා කියන්නනේ. UBI montreal ලා කරන වැඩ ගොඩක් සුපිරි. මේ අවුරුද්දේ එන nfs mw 2 වලට තරගයක් දෙන්න තමා ubi ලා හදන්නනේ. ඒක හින්ද ghost recon එකත් චා වෙන්නේ නැති වෙයි. කොහොම වුනත් female character එකක් AC වලට එන්නේ නැති වෙයි. මම දන්න විදිහට ඔය assassin ජොබ කරන්නේ පිරිමි විතරයි රෝම ඉතිහාසයට අනුව. හැබැයි market වෙනවනම් ඒකත් කරයි උන්

    ReplyDelete
  10. @ Last Anonymous අනිවා..හැබැයි GR 2 නම් හදද්ද චා.. බලමු බලමු‍.... NFS MW 2 නම් පට්ටම නමක් තියයි... ඒක අනිවා... ඒ උනාට කියන්න බෑ නේ.. Kotaku වලත් මේ ගැන කථාකරල තිබ්බා.. මම හිතන්නේ මේකට Female character එකක් එයි කියලා... ඔව් අනිවා Market වෙයි නම් කරාවි

    ReplyDelete
  11. මම අද ghost recon ගත්තා. පරණ එකම තමයි. ගොං ආතල් එකක්

    ReplyDelete
  12. @Anonymous එකනේ... හද්ද චා

    ReplyDelete

Post a Comment

දැන් එහෙනම් හරි නේ... අවුලක් නම් අහන්න.. එහෙනම් Comment එකක් දාල යන්න.. මේ Blog එක ලියන මට ඉතුරු වෙන්නේ ඒක විතරයි.. මොකෝ සල්ලී බාගේ හම්බවෙන්නේ නෑ නේ...