The Saboteur


ඔන්න දැන් GTA වගේ Open World ගේම් වලට කැමති අයට තමයි මේක.. මේක නම් පට්ටම පට්ට ගේම.. මේකත් Mafia වගේ තමයි ටිකක් පරණ අයිටම් එකට තමයි ගහල තියෙන්නේ.. ඒත් ගේම් එක නම් පංකාදුයි...

මෙන්න මෙහෙමයි මේක ගැන කෙටියෙන්ම කිව්වොත් ඔය ගොල්ලන් Mafia ගහල ඇතිනේ අන්න ඒවගේ සුපිරිම ගේම් එකක් තමයි මේක. Develop කරල තියෙන්නේ Pandemic Studios හැබැයි publish කරන්නේ EA ඒක නිසා කියන්න දෙයක් නෑ නේ...ගේම් එක නම් සුපිරි.. මේක 1940 විතර interface එකක් තමයි තියෙන්නේ... මමත් තාම Play කරන ගමන් නිසා.. වැඩි විස්තර කියන්න විධියක් නෑ... ගහලම බලන්න කෝ... Game එක නම් ගින්දර....






සැකනම් Trailer එකත් බලන්න කෝ.....





  • Minimum System Requirements:

  • CPU:Core 2 Dual Core 2.4GHz or AMD equivalent
  • VGA:Nvidia Geforce 7800 GTX with 256MB of VRAM or ATI Radeon HD 2600 Pro with 256MB of VRAM
  • DX:Direct X 9.0c
  • OS: Windows XP SP3, Windows Vista SP1, Windows 7
  • HDD:At least 7GB of free space







Comments

  1. Rukshan Gimhana DissanayakeFebruary 29, 2012 at 9:25 PM

    meeka nam mama deffa dl karagena gahanawa

    ReplyDelete
  2. එල.එල..ජය වේවා

    ReplyDelete
  3. yaluwa, ko game eka ????????

    ReplyDelete
  4. ඔය උඩ තියෙන්නේ Download කියල....

    ReplyDelete
  5. Black and white game ekak..Ow ithin 1940 kiyanne blck and white thama..Patta game eka math gahala thiyenawa.

    ReplyDelete

Post a Comment

දැන් එහෙනම් හරි නේ... අවුලක් නම් අහන්න.. එහෙනම් Comment එකක් දාල යන්න.. මේ Blog එක ලියන මට ඉතුරු වෙන්නේ ඒක විතරයි.. මොකෝ සල්ලී බාගේ හම්බවෙන්නේ නෑ නේ...