Spider-Man(TM) - Shattered Dimensions

හායි ගේමර්ස්....මෙන්න උනු උනු ගේම් එකක්..මම මෙතෙක් Spider Man කිසිම ගේම් එකක් ගැන දුන්නෑ නේ..ඒ මට හිතට අල්ලපු නැති නිසා..මේක නම් මගේ හිතට පොඩ්ඩක් වැදුනා මේ ගේම් එක ගැන කිව්වොත් මේක Marvel ලාගේ ගේම් එකක් මේක Published කරන්නේ Activition...මේක නිකුත් උනේ 2010 නොවැම්බර් 25 විතර...ඒ උනාට මම නම් මේක දැක්කෙත් අද තමයි දැක්ක ගමන් මට ආස හිතුනා...මම ඉතිං ජීවිතේට Spider Man ගේම් එකක් ගහල නෑ නේ....

මේ ගේම් එකේදී මේ පින්තූරේ තියෙනවා වගේ එක එක විදියට ඇදුම් තියෙනවා...මේකේදී ඔයාලට අනාගතයේදීත් ගහන්න හම්බෙනවා...මට නම් මරැ හෙන වැඩ කෑලි ගොඩක් තියෙනවා.. මම නම් තාම පලවෙනි Mission එක තමයි ගහන්නේ මේ දැන් තමයි Install කරලා Play කරේ...මම දැන් ගහන ටික නම් කැලේක ගහන්න...ඒ වගේම අනිත් Spider Man වල නැති Shoot මේ ගේම් එකේදී ලබාදීල තියෙනවා ඒ කියන්නේ Spider Man ගේ දැලෙන් මිටියක් උනත් හදල හතුරන්ට උඩ දාල නෙලන්න තිවෙන්නේ..මට නම් තාම ඒ Shoot ගහන්න බෑ මම තාම ආදුනිකනේ...මම මෙතෙක් ගහපු සුපිරිම Spider Man එක කියලා කියන්න පුලුවන්....මම දන්නෑ ඔය ගොල්ලන්ට කොහොම වෙයිද කියලා...







මෙන්න මේ Trailer එකත් බලන්න 








  • Minimum System Requirements:

  • CPU:Intel® Core™2 Duo 2.6 GHz or AMD Athlon™ 64 X2 3800+ or better
  • RAM:1 GB of RAM
  • VGA:3D hardware accelerator card required - 100% DirectX® 9.0c-compliant 256 MB video card and drivers
  • DX:DirectX® 9.0c (Included)
  • OS:Microsoft® Windows® XP / 7
  • HDD:14 GB



මෙහෙම ඉල්ලලා තිබ්බට P4 3.0 එකක ගැහුවේ 256 MB VGA එක Ram 1GB ඒක නිසා ඕක දැකලා බයවෙන්න එපා...





Comments

  1. 1st mission එකේ video එක play වෙලා ඉවර වෙනකොට ගේම් එක not responding "close Programe" lsh,d tkjd

    ReplyDelete
  2. මම දුන්න ලිනක් එකෙන් Download කරා නම් එහෙම වෙන්න බෑ...මම ඕකෙන් තමා Download කරගත්තේ දැන් මම 5 වෙනි Mission එකේ

    ReplyDelete
  3. asssassins creed revelation ganath danna

    ReplyDelete
  4. ඉදිරියේ දී දෙන්නම්

    ReplyDelete
  5. මචන් vga128,1gb ram dual-core 1.60 ගහන්න පුළුවන් වෙඉද බන්?

    ReplyDelete
  6. 128 Separate නම් වැඩ කරයි...Onboard නම් සුවර් නෑ...

    ReplyDelete
  7. mama kollekge machine 1 gahuwa supiri game 1 macho

    ReplyDelete

Post a Comment

දැන් එහෙනම් හරි නේ... අවුලක් නම් අහන්න.. එහෙනම් Comment එකක් දාල යන්න.. මේ Blog එක ලියන මට ඉතුරු වෙන්නේ ඒක විතරයි.. මොකෝ සල්ලී බාගේ හම්බවෙන්නේ නෑ නේ...