NFS වංශකථාව....Part 2 ( අවසාන කොටස )



ඔයාලට මතක ඇති කලින් Post එකේ (ඊයේ) දුන්නා මේකෙ  පලමු කොටස මෙන්න එහෙනම් එකේ දෙවන කොටස මම ඉතං ෆුල් ට්‍රයි එක දෙනවා ඉවර කරන්න...මට ඇති වෙනකම් ලියලා නවත්තනවා....ඕකේ...හරි එහෙනම් අපි කලින් Post එකේ නැවැත්තුවේ Hot Pursuit 3 ඉදන්නේ මෙන්න අද එතන ඉදන් දෙනවා... හැබැයි සේරම ගේම් ගැන දෙන්න මගේ බලාපොරොත්තුවක් නෑ....


  • Need for Speed: High Stakes ( 1999 )


මේගේම් එකෙත් ඉතිං පොලිසියත් එකක් ආතල් ගන්න තමයි තියෙන්නේ ඒ වගේම් මේක Hot Pursuit 3 එකේ ඉතිරි කොටස කියලත් හදුන්වන්න පුලුවන්...මෙය මුලින්ම නිකුත් උනේ PlayStation වලට පසුව තමයි Pc Version එක හදලා තියෙන්නේ...මම නම් මේ ගේම් එක ගහලවත් දැකලවත් නෑ...

Race Tracks

  • Landstrasse, Germany
  • Route Adonf, France
  • Kindiak Park, Canada
  • Durham Road, Australi
  • Celtic Ruins, Scotland
  • Dolphin Cove, U.S.A
  • Snowy Ridge, U.S.A
  • Raceway, Italy
  • Raceway 2, U.S.A
  • Raceway 3, Spain

Car list

  • Aston Martin DB7
  • BMW M Coupe
  • BMW M Roadster
  • BMW M5
  • BMW Z3
  • Chevrolet Camaro
  • Chevrolet Corvette C5
  • Ferrari 360 Modena
  • Ferrari 550 Maranello
  • Ferrari F50
  • Ford Falcon XR8
  • HSV SV99(
  • Holden Commodore MHRT
  • Jaguar XJR-15
  • Jaguar XKR Roadster
  • Lamborghini Diablo SV
  • Lister Storm
  • McLaren F1 GTR
  • Mercedes-Benz SLK230 Kompressor
  • Mercedes-Benz CLK GTR
  • Nissan Skyline GT-R R34
  • Placeholder
  • Pontiac Firebird
  • Porsche 911 Turbo


  •  NFS: Porsche Unleashed ( 2000 )

 

මේ ගේම් එකක ටිකක් සුවිශේෂි මොකද දන්නවාද මේක තමයි මම හිතන්නේ ‍EA ලාගේ පලවෙනි Multiplayer ගේම් එක මම හිතන්නේ හරිද...මේකේ Car List එකවත් Track List එකවත් හොයාගන්න බැරි උනා..හැබැයි මේ ගේම් එක High Stakes වලට බොහෝ සේයින් සමාන ගතියක් පෙන්වන ගේම් එකක කියලා කියන්න පුලුවන්... ඒ වගේම් මේකේදී ක්‍රීඩකයාට විශේෂත දෙයක් දීල තියෙනවා ඒතමයි ටිකක් විතර තාත්වික ගතියක් හා වාහනය කැඩෙන අයිටම් එකක් දීල තියෙනවාලු...කෙසේ වෙතත් මේකත් මම ගහල නෑ

 

 Screen Shoot 

 

 

 

 

 

 

 

  •  Motor City Online ( 2001 )

 

මේක ගැන අහල නෑ කියලා එක Gamer කෙනෙක් මට කිව්වා...දැන් දන්නවනේ කවුද කියලා ඒක නිසා මම මේක ගැන ටිකක් වැඩිපුර විස්තරයක් දෙන්න බලන්නම් ...මෙන්න මෙහෙමයි මේක ඇවිල්ල සුපර් ගේම් එකක හේතුව තමයි මේක Award එකකුත් දිනල තියෙනවා ඒතමයි 

 

  • E3 2000 Game Critics Awards: Best Racing Game

 

කියන  සම්මානය මේ ගේම් එක දිනාගෙන තියෙවා ..මේක නිකුත් උනේ 2001 මැයි මාසේ 11 වෙනිදා තමයි මේක නිල වශයෙන් නිකුත් කරල තියෙන්නේ...මේ ගේම් එකේ තවත් විශෙෂයක් තියෙනවා ඒ තමයි මේක Multiplayer විතරයි Play කරන්න පුලවන්..මේකේ නම දැක්ක ගමන් කියන්න පුලුවන්..ඒත් පසුව මෙහි Online ගහන්න එන සෙනග අඩුවීමත් සමගම මෙහි Offline Version එක නිකුත් කරල තියෙනවා..ඒක නිපදවලා තියෙන්නේ High Stake එකේ Engine එක පාවිච්චි කරලා (Engine කියන එක දන්නේ නැද්ද Click Here )...

 

 

  • NFS: Underground Rivals ( 2005 )

 

Sorry ඩොට් Com වෙන්න ඕනේ මේ ගේම් එක ගැන නම් කිසිම තොරතුරක් මට හොයාගන්න බැරි උනා..හැබැයි එක දෙයක් දන්නවා මේ ගේම් එක PC වලට කවදාවත් නිකුත් කරල නෑ....  

 

  • NFS: Carbon ( 2006 )

  • NFS: Undercover ( 2008 )

  • NFS: The Run ( 2011 )

 

දැන් ඔය උඩ දාල තියෙන ගේම් ටික අපි මීට කලින් ඔය ගොල්ලන්ට ලබා දීල තියෙනවානේ....ඔය ගොල්ලන්ට කොහොමත් MW වලින් පස්සේ කියන්න දෙයක් නෑ..හුගක් අය Play කරල තියෙන්නේ...එහෙනම් මම කැපුනා...මේ ගැන ඔයාලගේ Comment එකකත් පහලින් දාල යන්න...

Comments

  1. Good Post මචන් ,,,,,,එල ,,කොල්ලා

    ReplyDelete
  2. ela ela......NFSU rivals eka gena mata info tikak hambuna IGN eken
    eka hadala PSP walata game eke controls hema awul kiyala thiyenawa....U@ wagema night time thama reces thiyenne...Circuit, KO(knock out) saha ralley kiyala events thama thiyenne....kelinma qwwoth game eka asarthakai....
    http://psp.ign.com/articles/597/597786p1.html menna link eka game eka gena review ekak saha images othana thiyenava..........NFS Nitro kiyana game ekath tikak speceial , mkada eka thiyenne NDS (Nintendo DS) walata vitharai..post ekanam ela

    ReplyDelete
  3. එහෙමද....එල මචං මමත් දැන ගත්තේ දැන්....එල කිරි....

    ReplyDelete
  4. අර කවුද කිව්ව වගේ ඉතිහාසයෙන් තොර වර්තමානයක් නැහැනෙ.
    නීඩ් ෆෝ ස්පීඩ් ගහන කස්ටිය මේක කියවන එක හොඳයි!

    ReplyDelete
  5. ado machan umbe list 1 awul mama updates tikak dennada mokada mama oke mula indala godak gahala thiyanawa NFS2 indala

    ReplyDelete
  6. @KAsunaaa හා... මම මුල ඉදන් ගහල නෑ.. නේ... එල එල.. දෙන්න දෙන්න..

    ReplyDelete

Post a Comment

දැන් එහෙනම් හරි නේ... අවුලක් නම් අහන්න.. එහෙනම් Comment එකක් දාල යන්න.. මේ Blog එක ලියන මට ඉතුරු වෙන්නේ ඒක විතරයි.. මොකෝ සල්ලී බාගේ හම්බවෙන්නේ නෑ නේ...