NFS වංශකථාව....Part 1

 අද ඉදලා මම අලුත් දෙයක් දෙන්න හිතුවා...ඔය කවුරැත් දැන් ගේම් ගහනවානේ ඒකනේ මේකට එන්නේ ඔය ගොල්ලන් දන්නවාද ඔය ගොල්ලන් ඔය Play කරන ගේම් වල වංශකථාව ඒ කිව්වේ NFS ගැන කිව්වොත් NFS 1 ඉදලා අද වෙනකම් ආපු ගේම් සේරම ගැන විස්තර දන්නවාද...?....මම නම් දන්නෑ ඒත මම ඒ ගැන දැන ගන්න ආසයි ඒක නිසා මම අද ඉදලා ඒවගේ දෙවල් ගැනත් හොයනවා...ඒ දේවල් ඔයාල අතරත් SHARE කරගන්න හිතුවා මේන එහෙනම් ඉස්සෙල්ලාම දෙන්න නේ.. NFS ගැන...අද 2012.02.19 වෙනිදා මේ තමයි මේ වෙනකම් Need For Speed නිකුත් කරපු ගේම් ටික.....


  1. The Need for Speed ( 1994 )
  2. Need for Speed II ( 1997 )
  3. NFS III: Hot Pursuit ( 1998 )
  4. NFS: High Stakes ( 1999 )
  5. NFS: Porsche Unleashed ( 2000 )
  6. Motor City Online ( 2001 )
  7. NFS: Hot Pursuit 2 ( 2002 )
  8. NFS: Underground ( 2003 )
  9. NFS: Underground 2 ( 2004 )
  10. NFS: Underground Rivals ( 2005 )
  11. NFS: Most Wanted ( 2005 )
  12. NFS: Carbon ( 2006 )
  13. NFS: ProStreet ( 2007 )
  14. NFS: Undercover ( 2008 )
  15. NFS: Shift ( 2009 )
  16. NFS: Nitro ( 2009 )
  17. NFS: World ( 2010 ) 
  18. NFS: Hot Pursuit ( 2010 ) 
  19. Shift 2: Unleashed ( 2011 )
  20. NFS: The Run ( 2011 )  


  • The Need for Speed ( 1994 )


මේ තමයි NFS වල මුලින්ම ආපු ගේම් එක මේ හැදින්වුයේ The Need For Speed කියලා පස්සෙ තමයි ඔය The කෑල්ල නැති කරලා NFS කිව්වේ මේ ගේම් එක Develop කරේ EA Canda වල..මේක Published කරන්නෙත්  Electronic Arts ( EA ) ලා...මේකේ තිබිලා තියෙන්නේ Race Track හතක් විතරයි ඒ තමයි..ඒකෙනුත් හයක් තමයි Play කරන්න ලැබෙන්නේ ඉතුරැ එක Bonus Track එකක් විදියට Unlock වෙන්නයි තිබිලා තියෙන්නේ City, Coastal, Alpine, Rusty Springs, Autumn Valley, Vertigo සහ Bonus Track Lost Vegas කියල ධාවන පථ ටික තමයි මුල්ම ගේම් එක ඒ කිව්වේ මේකේ ඇතුලත් වෙන්නේ..මේ ගේම් එකේදී Cars නවයක් ක්‍රීඩකයාට ලබාදීල තියෙනවා ඒ තමයි  

  • Black Lamborghini Diablo 
  • Red Ferrari 512TR 
  • Blue Dodge Viper RT/10
  • Dark Green Chevrolet Corvette ZR-1
  • Dark Blue Porsche 911 Carrera
  • Red Toyota Supra Turbo
  • Silver Acura NSX  
  • Yellow Mazda RX-7

මේ ගේම් එකේදී Police යත් තිබිල තියෙනවා ඒ වගේම ගේම් එකේ ඉදිරියට යන කොට Traffic එහෙමත් තිබිලා...මට ඔච්චර තමයි මේ ගැන හොයාගන්න පුලුවන් උනේ..මීට වඩානම් කියන්න දන්නෑ..ඒ වගේම පසුකලෙක ඒ කියන්නේ 1996 මේ ගේම් එකම Update කරලා PC සදහා තවත් අලුත් Track 2 සමග නිකුත් කරලා තියෙනවා...



  • Need for Speed II ( 1997 )  


NFS 2 එක නිර්මානය කරලා තියෙන්නේ EA Canada විසින්මයි..ඒ වගේම මෙම ක්‍රීඩාවේදී කලින්ට වඩා මදක් දියුණුවක් ලබා තිබේ එනම් New Cars සහ New Audio Tracks වගේ දේවල් පාවිච්චි කරලා තියෙනවා මේ ගේම් එකේදී ක්‍රීඩකයාට අදියර තුනක් යටතේ Play කරන්න ලැබෙනවා ඒ තමයි Single Race , Tournament Race සහ Knockout Race ලෙසයි..තවද මෙම ක්‍රීඩාවේදීත් ධාවන පථ 6 ක් පමණක් යොදාගෙන තියෙනවා

මේන්න ඒ ගේම් එකේ ඇතුලත් වු නව Cars සෙට් එක...ඒ වගේම මෙම ක්‍රිඩාවේදී Bonus Track එකක් වෙනුවට Bonus Car එකක් ලබා දීල තියෙනවා ඒ තමයි Ford Indigo

  • McLaren F1, 
  • Ferrari F50, 
  • Ford GT90
  • Jaguar XJ220
  • Lotus GT1  
  • Lotus Espirit V8
  • Italdesign Cala
  • Isdera Commendatore 112i 
  • Ford Indigo



Screen Shoot එකක්










  •  NFS III: Hot Pursuit ( 1998 )


මේ ගේම් එකේ ඉදල තමයි Police ය පස්සෙන් එන්න පටන්ගත්තේ ඒ වගේම මේ ගේම් එක මමත් ගහල තියෙනවා...Helicopter වලිනුත් ඇවිත් එක එක අයිටම් පාරට විසිකරනවා...මේ ගේම් එක අනිත් ගේම් එක අතින් ඉතා හොද තත්වයේ තියෙනවා..මේ ගේම් එකේ ඉදලා තමයි EA ලා ගේම් එකේ Graphics වැඩි පුර යොදාගෙන තියෙන්නේ....තවත් දෙයක් තියෙනවා ඒතමයි මේ ගේම් එකේදී අපිට Police වෙන්නත් පුලුවන් මතක ඇති ඉස්සර සෙල්ලමක් තිබ්බා හොරා පොලිස් කියලා ඒකෙදී ටික වෙලාවකින් දෙපැත්ත මාරැ වෙනවනේ ඒ වගේ මෙම ක්‍රීඩාවේදී ක්‍රීඩකයාට Police ලෙසත් තවත් වේලාවක Race ධාවකයෙකු ලෙසත් ක්‍රීඩා කරන්න අවස්ථාව ලබා දීල තියෙනවා  






Screen Shoot එකක් 








හරි එහෙනම් තාම කෑවෙත් නෑ...පොඩ්ඩක් බඩේ ගින්දර දැල්වෙනවා වගේ ඒක නිසා මම කැපුනා...මෙහි Part 2 සමගින් ලග දීම හමුවෙමු...කැමතිනම් , මොනවහරි දෙයක් දැන ගත්තනම් SHARE කරන්න....තව Comment එකකුත් දාන්න අමතක කරන්න එපා


Only From Seeker


Comments

  1. Motor City Online
    NFS: Underground Rivals me game deka mama ahala nene kawadawath!!!........

    ReplyDelete
  2. ඒ ගැන...ඊලට කොටසෙන් කියන්නම් හොදේ....

    ReplyDelete
  3. NFS II වල බෝනස් Track එකකුත් තිබුණා. Hollywood කියලා. මම පොඩි කාලේ Pentium I with Windows 98 එකේ Play කළා.

    ReplyDelete
  4. ගේම් වල ඉතිහාසය දැනගන්න ඕන කට්ටියට මම හොඳ වීඩියෝ සෙට් එකක් හොයාගත්තා බලන්නකො...
    http://www.youtube.com/show?p=fMqbdv272gE&tracker=show0

    ReplyDelete
  5. මට කියන්න දෙන්න පුලුවන්ද? මේ අපි ලග තියෙන ක්‍රැක් කරපු need for speed games multiplayer විදියට තව යාලුවෙකුත් එක්ක වයි ෆයි වලින් හරි ඉන්ටනෙට් කනෙට්ක් එකකනින් හරි ප්ලේ කරන හැටි.....

    ReplyDelete
  6. @අරවින්ද මම නම් ගහල නෑ.. දැන ගත්ත එක හොදයි

    @Ruwantha සුපිරි... තැන්ක්ස්

    @Anonymous ඔය ගැන නම් මම වැඩිය දන්නේ නෑ.. ඒත් මට ලගදී එක්කෙනෙක් කිව්වා.. Most Wanted Multiplayer ගහන්න පුලුවන් විදියක්.. ඒක ට්‍රයි කරලා වැඩ නම් ලිපියක් දාන්නම්

    ReplyDelete
  7. most wanted gahanda puluwan machan, man gahuwa gedara, lan eken thama,...ok

    ReplyDelete
  8. එල එල ඒ ගැනත් ඉක්මනට ලිපියක් දාන්න ...... තැන්කු වේවා....

    ReplyDelete

Post a Comment

දැන් එහෙනම් හරි නේ... අවුලක් නම් අහන්න.. එහෙනම් Comment එකක් දාල යන්න.. මේ Blog එක ලියන මට ඉතුරු වෙන්නේ ඒක විතරයි.. මොකෝ සල්ලී බාගේ හම්බවෙන්නේ නෑ නේ...