Facebook SHARE බටන් එක බ්ලොග් එකට....

මතක ඇති නේ කලින් Post එකේ මම දුන්නා Like Button එක දාගන්න හැටි...ඒක නිසා මේක නොකිය බෑ...කවුරැත් කැමති තමන්ගේ Blog එක හොද තත්වෙකට ගන්න..එහෙනම් මේක නැතුව බෑ...මේන්න එහෙනම්

  •  මුලින්ම මේ කැමත් අයිටම් එකක් තෝරගන්න කෝ....

<div style="float:left;padding:4px;">
<a expr:share_url='data:post.url' name='fb_share' rel='nofollow' type='button_count'/>
<script type="text/javascript" src="http://static.ak.fbcdn.net/connect.php/js/FB.Share"/>
</div>

<div style="float:right;padding:4px;">

<a expr:share_url='data:post.url' name='fb_share' rel='nofollow' type='box_count'/>

  • දැන් Blogger එකට ගිහින් Template යන්න ඊට පස්සේ Edit HTML කියන එක තෝරන්න...අන්න එත කොට Box එකක් ඒවි අන්න ඒකෙනුත් Proceed කියන එක Click කරන්න...ඊට පස්සේ එන Box එකේ උඩම ඇති Expand Widget Templates කියල ඉස්සරහින් හරියක් දාන්න..අන්න එතන ඒ හරිය දාන්න....

හරි නේ..දැන් Ctrl + F කොටන්න..ඊට පස්සේ යටින් එන හිස්තැනේ මේන්න මේක Past කරල Enter කරන්න...

<div class='post-header-line-1'/>

දැන් මේ උඩ Code එක Highlight වෙලා ඇති...දැන් ඔයා කැමත් Style එක යට තියෙන Code එක මේ Highlight වෙච්ච Code එක යටින් Past කරන්න....එච්චරයි අප්පා...හරිම Simple කේස් එකක්

Demo - දැන් මේ Post එකේ උඩම බලන්න...මමත් දාල තියෙන්නේ ...හික්ස්

Comments