Facebook ලයික් Button එක බ්ලොග් එකට....

හුග කාලෙකින් මේ පැත්තට ආවේ..මේ දවස් වල දිගටව වැඩ රාජකාරී වැඩි ඊටත් වඩා මේ දවස්වල Pc GamerLK පොඩි වැඩවගයක් කරා...ඒත් ආයිත් මම වැඩේට බැස්සා..මේ ඒව වැඩක් නෑ අපි වැඩේට බහිමුකෝ ඔය ගොල්ලන් කාටත් Blog එකක් ඇති මම හිතන්නේ...ඒ Blog එකට ෆේස්බුක් ලයික් බටන් එක දාගන්න කැමති ඇති මම නම් එක එක කටු කෑවා මේක දාගන්න ඒත් අන්තිමට මට වැඩේ සෙට් උනා






මුලින්ම Blogger එකට ගිහින් Template යන්න ඊට පස්සේ Edit HTML කියන එක තෝරන්න...අන්න එත කොට Box එකක් ඒවි අන්න ඒකෙනුත් Proceed කියන එක Click කරන්න...ඊට පස්සේ එන Box එකේ උඩම ඇති Expand Widget Templates කියල ඉස්සරහින් හරියක් දාන්න..අන්න එතන ඒ හරිය දාන්න....

හරි නේ..දැන් Ctrl + F කොටන්න..ඊට පස්සේ යටින් එන හිස්තැනේ මේන්න මේක Past කරල Enter කරන්න...





 දැන් මේ උඩ Code එක Highlight වෙලා ඇති...දැන් මේ Code එකට පස්සේ මෙන්න මේක ඊට යටින් Past කරන්න

<b:if cond='data:blog.pageType == &quot;item&quot;'>
<iframe allowTransparency='true' expr:src='&quot;http://www.facebook.com/plugins/like.php?href=&quot; + data:post.url + &quot;&amp;layout=standard&amp;show_faces=false&amp;width=100&amp;action=like&amp;font=arial&amp;colorscheme=light&quot;' frameborder='0' scrolling='no' style='border:none; overflow:hidden; width:450px; height:40px;'/>
</b:if>

දැන් වැඩේ ඉවරයි...දැන් ඔය ගොල්ලන්ගේ හැම Post එකක් උඩින්ම Facebook Like Button එක වැටිලා ඇති...:D


Demo - මේ දැන් මේ Post එකේ උඩම බලන්න

Comments

  1. මෙහෙම එකක් වැටුනනේ

    Your template could not be parsed as it is not well-formed. Please make sure all XML elements are closed properly.
    XML error message: The reference to entity "layout" must end with the ';' delimiter.

    Error 500

    ReplyDelete
  2. Your template could not be parsed as it is not well-formed. Please make sure all XML elements are closed properly.
    XML error message: The reference to entity "layout" must end with the ';' delimiter.
    Error 500

    same thing happen to me. now what to do

    ReplyDelete
  3. @ ජීනියස් & slfamilydoctor මම දැන් ඔය දාල තියෙන Code එක දාන්න..එතකොට වැඩ කරාවි ඉස්සෙල්ලා පොඩි අවුලක් වෙලා තිබුනා...දැන් හරි

    ReplyDelete
  4. හරි වැඩ කළා... බොහොම ස්තුතියි..

    උඹේ මේ වර්ඩ් වෙරිෆයි එක අයින් කරපන්.. නැත්නම් කමෙන්ට් දාන්න පන යනවා

    ReplyDelete
  5. @ ජීනියස්...කොහොමද බන් ඒක අයින් කරන්නේ..මම දන්නෑ

    ReplyDelete
  6. hari machan wede hari giya thnx aaaahhhhhhh

    ReplyDelete

Post a Comment

දැන් එහෙනම් හරි නේ... අවුලක් නම් අහන්න.. එහෙනම් Comment එකක් දාල යන්න.. මේ Blog එක ලියන මට ඉතුරු වෙන්නේ ඒක විතරයි.. මොකෝ සල්ලී බාගේ හම්බවෙන්නේ නෑ නේ...