Call Of Duty - Modern Wafare 2 ( Multiplayer )



 මේන්න තවත් Online නැත්නම් Multiplayer ගහන්න පුලුවන් ගේම් එකක්...මතක ඇතිනේ මීට කලින් Blog එකේ දුන්නා Call Of Duty - Modern Warfare දුන්නා මෙන්න ඒකේ දෙක ඒ කිව්වේ Call Of Duty - Modern Warfare 2 Multiplayer ගහන හැටි..හරි මෙන්න එහෙනම් Chathurya Wijerathna සෙහොයුරා අපිට එවපු ගේම් එක.....


 -පද්ධති අවශ්‍යතා -

Modern Warfare 2 කවර හෝ අනුවාදයක්






  • NET Framework 3.5 -බාගත කරගැනීම සදහා මෙම යොමුව භාවිතා කරන්න Click Here
  • VC Redistributable (x86) - බාගත කරගැනීම සදහා මෙම යොමුව භාවිතා කරන්න Click Here
     
 - උපදෙස් -

1. ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ aIW-37a  Client එක බාගන්න එක Click Here

2. බාගත්තට පස්සේ aIW-37a-10724 නමින් zip file එකක් ලැබෙයි.එකේ ඇතුලේ ඇති zone කියලා ෆොල්ඩරයක් එකේ තියෙන FixPermissions..exe file එක (D*:\Program Files\Activision\Modern Warfare 2\zone) තැනට extract කර ගන්න. අනිත් file ටික COD MW2 .exe ෆයිල් එක තියෙන තැනට extract කර ගන්න.

3. මේ torrent එක බාගන්න Click Here  (960 MB විතර වෙනවා අවුලක් නෑ නේ , මේක කරාම අනිවා MP වැඩ කරනවා.)

4.
  • Torrent එක බා‍ගෙන ඉවර වෙලා aIW-DLC1,aIW-DLC2 extract කර ගන්න ඕන.
  • පලවෙනියට  aIW-DLC1 extract කරන හැටි බලමු. COD MW2 ෆොල්ඩර් වල ඇති main කියලා  ෆොල්ඩරයක්  (D*:\Program Files\Activision\Modern Warfare 2\main) iw_22.iwd file ( aIW-DLC1.7z\main )එක එතනට extract කර ගන්න.
  • aIW-DLC1 zip file එකේ ඇති dlc  කියලා ෆොල්ඩරයක් (aIW-DLC1.7z\zone\dlc ) ඒ ෆොල්ඩරේම (D*:\Program Files\Activision\Modern Warfare 2\zone) තැනට extract  කරගන්න. aIW-DLC1 වැඩ අහවරයි.
  • aIW-DLC2 zip file එකෙත් ඇති main , zone කියලා ෆොල්ඩර් 2ක්, main ෆොල්ඩරේ තියෙන  iw_23.iwd file (aIW-DLC2.7z\main) එක කලින් තැනටම (D*:\Program Files\Activision\Modern Warfare 2\main) extract  කර ගන්න.
  • zone ෆොල්ඩරේ ඇතුලෙ කලින් වගේම dlc ෆොල්ඩරයක් ඇති එකේ තියෙන file ටික (aIW-DLC2.7z\zone\dlc) මෙතනට (D*:\Program Files\Activision\Modern Warfare 2\zone\dlc) extract  කරගන්න.

5.තව aIW-Misc කියලා zip file එකක් එක ඇතුලේ zone කියලා ෆොල්ඩරයක්  එකත් ඇතුලේ :D alter කියලා ෆොල්ඩරයක්  ඇති ඒ ෆොල්ඩරේම (D*:\Program Files\Activision\Modern Warfare 2\zone) තැනට extract කර ගන්න.

6.දැන් ඉතින් බරපතල වැඩ ටික ඉවරයි. alterIWnet_configure.exe open කරගෙන ඔයාගේ Nickname එක දෙන්න.

7. දැන් ඉතින් දෙයියනේ කියලා iw4mp.exe double click කරන්න. download වීමක් පෙන්නයි. එක ඉක්මනට ඉවරවෙනවා.ඇත්තටම කිව්වොත් ඔතන download වීමක් වෙන්නෙ නෑ අපි මුලින් extract කරපු file chek කිරීමක් තමා සිද්ද වෙන්නෙ.ඊලගට මේ වගේ window එකක් එයි.

7. දැන් ඉතින් දෙයියනේ කියලා iw4mp.exe double click කරන්න. download වීමක් පෙන්නයි. එක ඉක්මනට ඉවරවෙනවා.ඇත්තටම කිව්වොත් ඔතන download වීමක් වෙන්නෙ නෑ අපි මුලින් extract කරපු file chek කිරීමක් තමා සිද්ද වෙන්නෙ.ඊලගට මේ වගේ window එකක් එයි.



වැඩි විස්තර ඕනෙ නම් මේ Video එක බලන්න










මෙම ලිපියෙහි සියලුම අයිතිය Chathurya Wijerathna සොහුරා සතුවේ



Comments

  1. Nice. now downloading, thankz Chathurya,,excellent work dude

    ReplyDelete
  2. ping eka kiyak bithara onida mchn?

    ReplyDelete
  3. මචං Ping එක තීරනය වෙන්නේ උබේ Net Speed එක අනුව...

    ReplyDelete
  4. cod4 mp ekenam 80-150 athara wage e athida mw2 walatath?

    ReplyDelete
  5. India වල වගේ Server එකක් සෙට් උනොත් ඒ ගනන් යාවි....

    ReplyDelete

Post a Comment

දැන් එහෙනම් හරි නේ... අවුලක් නම් අහන්න.. එහෙනම් Comment එකක් දාල යන්න.. මේ Blog එක ලියන මට ඉතුරු වෙන්නේ ඒක විතරයි.. මොකෝ සල්ලී බාගේ හම්බවෙන්නේ නෑ නේ...