Assassin's Creed II

හා Pc Gamers...අද මම මේක දෙන්න තීරණය කරේ බොහෝ දෙන්ගේ ඉල්ලීම පරිදි..මතක ඇතිනේ ඉස්සෙල්ලා මම මේකේ පලමු කොටස ලබා දුන්නා...ඔන්න එහෙනම් Assassin's Creed II ගැන කියන්න තමයි අද යන්නේ..
මේ ගේම් එක Ubisoft ලාගේ ගේම් එකක් මේක නිකුත් උනේ 2010 මාර්තු මාසයේ ඒ දවස්වල නම් මේක කස්ටිය පිස්සුවෙන් වගේ හොය හොය ගැහුවා...මටත් මතකයි...ඒකට හේතුව මම කියන්න ඕනේ නෑ නේ..හරි හරි මම දැන් ගේම් එක ගැන පොඩි විස්තරයක් කරන්නම්.. මේක Single Player , Third Person View ගේම් එකක් තවත් ආකාරයකින් කිව්වොත් කෙලින්ම මේක Open World ගනයට තමයි වැටෙන්නේ .මේ ගේම් එකත් කලින් ගේම් එකේ Story එකටම සම්බන්ධයි ගහපු අයට මතක ඇති පළමු කොටසේ අන්තිමට Desmond Miles අහුවෙන වානේ අන්න එතන ඉදන් තමයි මේ ගේම් එකේ ආරම්භය විදියට යොදාගෙන තියෙන්නේ.මේකේ දී ඔයාලට අවුරැදු 100 විතර පෙර ඉතාලියේ Venice, Florence, Forlì, San Gimignano සහ Tuscan කියන නගර වල තමයි..නිකන් මොකට ද නයි අරින්නේ (බොරැ කියන්නේ) මට මේකේ Story එක නම් මතක නෑ..ඒත් එක දෙයක් මට කියන්න පුලුවන් ගේම් එක නම් නියමයි...කලින් එකට වඩා මේකේ ගොඩක් වැඩ කෑලි එහෙම තියෙනවා..එහෙනම් ගහලම බලන්න මම කිව්වේ බොරැද කියලා....මතක ඇතුව ඔබගේ වටිනා අදහසත් අපිට කියල යන්න


මෙන්න පොඩි Video එකක්









  • Minimum System Requirements:

  • CPU:Intel Core® 2 Duo 1.8 GHZ or AMD Athlon X2 64 2.4GHZ
  • RAM:1.5 GB Windows® XP / 2 GB Windows Vista® - Windows 7®
  • VGA:256 MB DirectX® 9.0–compliant card with Shader Model 3.0 or higher
  • DX:DirectX 9.0
  • OS:Windows® XP /Windows Vista®/Windows 7®
  • HDD:8 GB


 

Assassin's Creed: Brotherhood ලගදීම බලාපොරොත්තු වන්න [Exclusive On Pc GamerLK ]


Comments

Post a Comment

දැන් එහෙනම් හරි නේ... අවුලක් නම් අහන්න.. එහෙනම් Comment එකක් දාල යන්න.. මේ Blog එක ලියන මට ඉතුරු වෙන්නේ ඒක විතරයි.. මොකෝ සල්ලී බාගේ හම්බවෙන්නේ නෑ නේ...