World Of Warcraft

                             
යාලුවනේ ඉෂාර සහෝදරයට Exams හින්ද මව මේ බ්ලොග් 1ta  සම්බන්ද කරගත්ත.

හොද ඒවගෙන් වැඩක් නේ අපි කෙලින්ම කතාවට යමු.මේ Game එකේ නම තම
World Of Warcraft.කෙටියෙන් කිවෝත්නම් WOW.මේ Game 1 Developකරලා තියෙන්නේ Blizzard Entertainment කියන ආයතනය
Publish කරලා තියෙන්නේ Vivendi Universal කියන ආයතනය 
ඉතින් මේ Game 1 ගෙන කිව්වොත් එහෙම මේක MMO RPG Gam 1ක්
මාර පදිරි.මම ගහපු හොදම RPG Game 1 තම මේක.මේකෙදි අපිට ඕනේ Character 1 හදාගෙන තම ඉස්සරහට යන්න තියෙන්නේ.ඔයාලට ඕනෙනම් Warriror,Rogue,Warlock,Mage වගේ Characters තොරගන්නත් පුළුවන්. ඒ වගේම අපිට Exp Point සුත් ලැබෙනවා.ඒවගේම තම යම් නිශ්චිත ලෙවෙල්ක් අවම ඒ ලෙවෙල් එකට අදාලව අපිට Spells එහෙමත් හම්බවෙනවා.මේකෙදි අපිට වෙලදාම් කරන්නත් පුළුවන්.භාණ්ඩ විකුනන්න ගන්න වගේ දේවල් කරන්නත් පුළුවන්.
ආ තව උයන්න වගේ දේවලුත් තියෙනවා කරන්න.ඒ වගේම විශිෂ්ට Multiplayer Gameplay Features  තියෙනවා.එකත් කරලම බලන්න.ඕගොල්ලන්ට Quest එහෙම ලබාගන්න පුළුවන් game World එකේ ඉන්න NPC ලාගෙන්.ඉතින් ගහලම බලල Comment 1kuth දාලම යන්න.මම කැපුන.

මෙන්න System Requirements:-

Windows xp/Vista/7
2.33 Ghz Processor Dual Core
1 GB of Ram
256 VGA(Nvidia GeForce)
20 Gb Hdd
DVD Drive
BroadBand Net Connection Required To Optimal Performance In Mp Gameplay

මෙන්න Screen Shots:-





මෙන්න Download link:-


මේකත් බලන්න:-



Comments

  1. Here Ya Go Bro
    Menna Mama Poronduwa Itu Kala

    ReplyDelete
  2. Game eka..hodai wage ne,try karala balamu

    Akalanka - keep it up machooo

    Ishara- Exam eka hodata liyahan.Best of luck

    ReplyDelete
  3. machan mama mee game eka gana ahala nam thiyenawa kalin.. me game ekath dota wageemada??? mata tikak eeka wisthara karanna ko

    ReplyDelete

Post a Comment

දැන් එහෙනම් හරි නේ... අවුලක් නම් අහන්න.. එහෙනම් Comment එකක් දාල යන්න.. මේ Blog එක ලියන මට ඉතුරු වෙන්නේ ඒක විතරයි.. මොකෝ සල්ලී බාගේ හම්බවෙන්නේ නෑ නේ...