ඔයාගේ යාලුව බය කරන්න කැමතිද.....මම හිතන්නේ කවුරැත් වගේ කැමති ඇති මෙන්න එහෙනම් ආතල් Virus ටිකක්.....
මෙන්න මේ පහත සදහන් Code කොපි කරගෙන Notepad එකක anyname.vbs කියලා Save කරන්න
මේ දවස්වල හුගක් Busy ඒකයි එන්න බැරි උනේ....තවත් දවසක හමුවෙමු
- මේ Virus එකෙන් වෙන්නේ ඔය Virus එක Run වෙන Com එකේ CD Rom එලියට ඇවිත් ඇතුලට යනවා...ඒ කිව්වේ Eject වෙලා Load වෙනවා...
මෙන්න මේ පහත සදහන් Code කොපි කරගෙන Notepad එකක anyname.vbs කියලා Save කරන්න
- මේකත් මරැ Virus එකක් ඔයාලගේ යාලුවගේ Com එකේ මෙකක් හරි Massage එකක් පෙන්නලා Com එක Shutdown කරල දාන්න..මේන්න
මේ දවස්වල හුගක් Busy ඒකයි එන්න බැරි උනේ....තවත් දවසක හමුවෙමු
Comments
Post a Comment
දැන් එහෙනම් හරි නේ... අවුලක් නම් අහන්න.. එහෙනම් Comment එකක් දාල යන්න.. මේ Blog එක ලියන මට ඉතුරු වෙන්නේ ඒක විතරයි.. මොකෝ සල්ලී බාගේ හම්බවෙන්නේ නෑ නේ...