අදද මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ..ඔබ කලින් සදාගත් බ්ලොග් අඩවියට Template
එකක් දාගන්නේ කොහොමද කියලා....මුලින්ම ඔයාලා කැමති Template එකක් Download
කරගන්න.....Google වල Blogger Template කියල Search කරන්න ඔන තරම්
තියෙනවා...හරිනේ අන්න ඒ Download කරගත්ත ෆයිල් එක Zip එකක් විදියට ඇත්තේ
අන්න ඒක WinRar වගේ එකකින් Extract කරන්න...
මුලින්ම මම පොඩි අවවාදයක් දෙන්නම්...ඔයගොල්ලෝ මේක අප්ලෝඩ් කරන්න කලින් ඔයගොල්ලන්ගේ දැනට තියෙන එක Download කරගෙන ඉන්න..ඒකට “Download Full Template” කියන තැන Click කරන්න..මොකද දන්නවද ඔයල දැන් දාන තීම් එකේ මොකක් හරි අවුලක් තිබ්බොත්
දැන් මෙහෙම Error එකක් ආවොත් “keep widgets“ දෙන්න...දැන් ඉතිං Save දෙන්න
- දැන් ඔයාලගේ බ්ලොග් එකට ලොග් වෙලා මෙන්න මෙතෙන්ට යන්න - Design> Edit HTML
මුලින්ම මම පොඩි අවවාදයක් දෙන්නම්...ඔයගොල්ලෝ මේක අප්ලෝඩ් කරන්න කලින් ඔයගොල්ලන්ගේ දැනට තියෙන එක Download කරගෙන ඉන්න..ඒකට “Download Full Template” කියන තැන Click කරන්න..මොකද දන්නවද ඔයල දැන් දාන තීම් එකේ මොකක් හරි අවුලක් තිබ්බොත්
- දැන් අර කලින් Extract කරගත්ත දැනට ‘Browse’ (1). කියන එක උඩ Click කරල එතන තියෙන xml ෆයිල් තෝරන්න..ඊට පස්සේ ‘Upload’ (2) එක උඩ Click කරන්න..
දැන් මෙහෙම Error එකක් ආවොත් “keep widgets“ දෙන්න...දැන් ඉතිං Save දෙන්න
Comments
Post a Comment
දැන් එහෙනම් හරි නේ... අවුලක් නම් අහන්න.. එහෙනම් Comment එකක් දාල යන්න.. මේ Blog එක ලියන මට ඉතුරු වෙන්නේ ඒක විතරයි.. මොකෝ සල්ලී බාගේ හම්බවෙන්නේ නෑ නේ...