Password Security Scanner

ඔන්න මම අද ඔයායට Hacking පැත්තෙන් දාන පලවෙන් Post එක තමයි මේක..හොදයි මේක ගැන කිව්වොත් මේක ඇවිල්ලා Password ගබඩා කරගන්න Soft එකක් මේක ඔයාලගේ Com එකේ Install එරාට පස්සේ කවුරැහරි ඔයාලගේ Com එක පාවිච්චි කරල මොකක් හරි Password එකක් දීලා මොකට Log උනත් මේ Soft එක ඒ User Name හා Password ගබඩා කරගැනීමක් සිදුකරනවා...

මෙන්න මේ Application වලින් එකක් Use කරොත් වැඩේ හරි











  • Internet Explorer 4.0 - 9.0
  • Mozilla Firefox (All Versions)
  • Dialup/VPN passwords of Windows
  • MSN/Windows Messenger
  • Microsoft Outlook
  • Windows Live Mail 


Download කරගන්න


වැඩි විස්තර සදහා පිවිසෙන්න - www.nirsoft.net

දැන් දන්නවනේ වඩේ දැන් මේ ගැන දන්න අයට ආරක්ෂාවෙන්නත් පුලුවන්...තවත් බොහෝ දේ ඉදිරියේදී බලාපොරොත්තු වන්න....


සැ.යු - මෙයින් සිදුවන කිසියම් වූ සාපරාදී ක්‍රියාවන් සදහා මා විසින් කිසිදු වගකීමක් දරණු නොලැබේ... මම දන්නවා මේක එහෙම් පිටින්ම Copy කරල තමන්ගේ Blog එකේ දාගන්න කට්ටියකුත් ඉන්නවා කියලා..ඒ ගොල්ලෝ Link එකකුත් දාල පලකෙරැවනම් නේද හොද.....

 
මේ ගැන ඔයාලා Comment එකක් දාල යන්න අමතක කරන්න එපා...

Comments

  1. නියමයි.මමනම් තවත් ජීවිතේට වෙන ඒවයින් ලොග් වෙන්නෑ

    ReplyDelete
  2. ela kiri wedak kolla,mama me wenakam me seen eka denan hitiye ne,thankzz a lot

    ReplyDelete
  3. ammata siri,mama cafe yanawa e labbawal walath mewa dalada danne,adama serama wenas karana ona,ela,ela,ela

    ReplyDelete
  4. Chrome වලට වැඩ කරන්නෙ නැද්ද? මමත් උත්සහ කරලා බලන්නම්කෝ! ස්තූතියි කිව්වට මේ ගැන! Word verification අයින් කළා නම් comment කරන්න ලේසියි!

    ReplyDelete
  5. weda karanne nane

    ReplyDelete
  6. meka firefox walata wedakaranne nane.explora walatanam weda

    ReplyDelete
  7. මම නම් ඕක අතහදා බලුවා...Firefox වැඩ...

    ReplyDelete
  8. ULTIMATE PASSWARD HACKER 2011 SOFTWARE EKATA LICENSCE KEY EKA DANNAWADA

    ReplyDelete
  9. මේකනම් මරු

    ReplyDelete

Post a Comment

දැන් එහෙනම් හරි නේ... අවුලක් නම් අහන්න.. එහෙනම් Comment එකක් දාල යන්න.. මේ Blog එක ලියන මට ඉතුරු වෙන්නේ ඒක විතරයි.. මොකෝ සල්ලී බාගේ හම්බවෙන්නේ නෑ නේ...