Mech Warrior 4-Mercenaries


සමාවෙන්න ඕනේ ගමේ 1 ක් පහුගිය දවස්වල දෙන්න බැරිවුනාට.
මම පොත්  download කර කර හිටියේ දන්නෙම නැතුව
mb ඉවරවුනා.අපි කෙලින්ම subject එකට යමුනේ,වැඩි කතා නැතුව.
අද නම් ගෙනාවේ third person game,First Person Game 1 ක්.නම තම mech warrior 4-mercanaries


release කලේ:-November 7 2002(USA) November 15 2002(EU)April 30 2010(Free,On Mektek.net)
develop කලේ:-FASA Studios
publish කලේ:-Microsoft Games/Studio Mektec Inc.


මේ ගේම් එකේදී ඔයාලට mech's නමින් හැදින්වෙන රොබෝලා තම control කරන්න තියෙන්නේ.
හරියටම කිව්වොත් නම් මේ game 1 දී ඕගොල්ලන්ට කණ්ඩායමක් තෝරාගෙන අනිත් කණ්ඩායමත් එක්ක තමා
ගහගන්න තියෙන්නේ.මේකෙදි මුලින්ම ඔයාට ඕන mech warrior ව හදාගන්න ඕනේ.එයට ගැලපෙන පාටකුත් දෙන්න ඕනේ.
ගැලපෙන අයුද දීල එයට නමකුත් දෙන්න.ඊට පස්සේ කණ්ඩායම හදාගන්න ඕනේ.ආකර්ශනීයම කරුණ තම
තුරු කණ්ඩායම තමාටම හදාගන්න තියෙන්නේ.ඊට පස්සේ location 1 සෙට් කරගෙන තම ගහගන්න තියෙන්නේ.මම කිව්වේ demo 1 තියෙන විදියට තම.demo 1 තියෙන්නේ instant action විතරය්.campaign 1 දී ඔයාගේ mech ta mission දෙනවා කරන්න.ඒවා complete කරන්න ඕනේ ආයුද unlock වෙන්න.ඉතින් ගහලම බලන්න.මේක ඉතින් වඩාත් සුදුසු multiplayer ගහන්න තමා.මම ගිය Like එකක් දාලා Share පාරක් දාන්න.page 1ta join වෙලා බ්ලොග් 1 follow කලොත් තම මගේ හා ඉෂාර සහෝදරයාගේ සතුට වැඩි වෙන්නේ.
 මම කැපුන.

                                    




System Requirements:-

Pentium 4 1.8 Ghz Or Better
512 MB Of Ram
64 MB Or Greater VGA
For This Torrent U Need 2.6 GB Of HDD Space(Include 3 Games)

මෙන්න Screen Shots:-








මේකත් බලන්න:-


මෙන්න download links:-
Torrent විස්තර දැනගන්න ඕනේ නම් මෙතන Click කරන්න.


Downloadකරන්න ඕනෙනම් මෙතන Click කරන්න..

Comments

  1. Screen Shots ලොකු වැඩි වගේ නේද?

    ReplyDelete
  2. අම්මේ අනිත් දවසේ ඕක Optimize කරලා දාපන්....

    ReplyDelete

Post a Comment

දැන් එහෙනම් හරි නේ... අවුලක් නම් අහන්න.. එහෙනම් Comment එකක් දාල යන්න.. මේ Blog එක ලියන මට ඉතුරු වෙන්නේ ඒක විතරයි.. මොකෝ සල්ලී බාගේ හම්බවෙන්නේ නෑ නේ...