Mass Effect 3

අද මම අන්තර්ජාලයේ පොඩි රවුමක් ගහන කොට මෙන්න නිවි නිවී පත්තුවෙනවා Mass Effect 3 කියල..කෝකටත් කියල ක්ලික් කරා බලන්න..මෙන්න ඒ පාර ගේම් එක ගැන ෆුල් විස්තරයක් දාල තිබ්බා..මට එකපාරටම මතක් උනේ Blog එක..ඒත් මම හැමදාම දෙන්නේ මම Play කරපු හරි Play කරනවා බලන් ඉදපු සුපිරි ගේම් එකක් ගැනනේතතතකමක් නෑ ඔන්න පොඩි වෙනසකටත් එක්ක අද මම දෙනවා මේ අවුරැද්දේ මාර්තු වල නිකුත් වීමට තියෙන ගේම් එකක් ගැන...හැබැයි මේක පට්ටද නැද්ද සුපිරිද නැද්ද කියන්න මම දන්නෑ හැබැයි මේකේ දෙක කොටස ඒ කිව්වේ Mass Effect 2 නම් හොදයි....

මෙන්න මෙහෙමයි ඒ සයිට් එකේ Mass Effect 3 ගැන තිබ්බේ.. මේ ගේම් එක Develop කරල තියෙන්නේ Bio Ware කියන සමාගම විසින් ඒ වගේම මේක Publish කරන්නේ අපි කවුරැත් දන්න EA සමාගම..දැන් නම් කියන්න දෙයක් නෑ EA නම් ගේම් එක බොහෝ දුරට හොද තත්වයෙන් ඇති..මේ ගේම් එකත් කලින් ඒව වගේම අභයවකාශය තමයි පාදක වෙලා තියෙන්නේ ඔය ගොල්ලන්ගාව Mass Effect 2 එකේ Save File තියෙනවා නම් එකම මේකට Load කිරීමේ හැකියාවද ලබා දී තිබෙනවා ඒවගේම එහෙම Save File තිබ්බොත් පොඩි පොඩි වාසි හම්බෙනවා මේකේ ප්‍රධාන වශයෙන් Campaign තුනක් ඔබට Play කිරීමේ හැකියාව තියෙනවා ඒ තමයි Action Mode, Story Mode, සහ RPG Mode කියන ඒවා...Action Mode එක දාගෙන Play කරොත් අනම් මනම් නෑ පැන්න ගමන් දී ගෙන දී ගෙන යන්න තියෙන්නේ Difficulty Level - Normal  . Story Mode එකේදී අපිට සංවාද වලදී ඒවට උත්තර එහෙම දෙන්න වෙනවා මේකේ  Difficulty Level - Minimum..RPG Mode එකේදී අපිට සංවාද වලදී ඒවට උත්තර දෙන්න පුලුවන් හැබැයි Difficulty Level - High අන්න වැඩ්ඩෝ ඉන්නවනම් ගේම් එක ආවම RGP Mode දාගෙන ගහන්න..තව දෙයක් මේව ඔය ගොල්ලන්ට ඕනෙ නම් වෙනස් කරගෙන තමන්ට ගැලපෙන විදියට Play කරන්නත් පුලුවන්....

ඔන්න දැන් කවුරැත් ගේම් එක ගැන ටිකක් විස්තර දන්නවානේ...Game Story එක කියන්න නම් ගේම් එක ගහන්නම් ඕනේ..ඒක නිසා මම ගේම් එක Play කරපු දවසට ඒකත් දෙන්නම්...එහෙනම් මම කැපුනා.... කැමතිනම් පොඩි Like පාරක් දාල google හෝ facebook වල අපේ සාමාජිකයෙක් වෙන්න


මෙන්න මේකත් බලන්න






  • Minimum System Requirements:

  • CPU:1.8 GHz Intel Core 2 Duo (equivalent AMD CPU)
  • RAM:1GB for XP / 2GB RAM for Vista/Win 7
  • VGA:256 MB (with Pixel Shader 3.0 support)* NVIDIA 7900 or better; ATI X1800 or better
  • DX:DirectX10
  • OS:Windows XP SP3/Vista SP1, Win 7
  • HDD:15 GB

අපි මේ ගැන ඔයාලට කිව්වේ....මේක එන්න කලින් නේ....මෙන්න මේක Download කරගන්න.... Comment එකක් එහෙම දාල යන්නඩ...


Skidrow Direct - http://ul.to/folder/y8ycrq

Crack Fix - www.peeje.com/files/360265832/Mass.Effect.3.DLC.Unlocker-RELOADED.rar.html



    Pc Gamerlk - පරිගණක ක්‍රිඩා තුලින් මෙම අඩවියට ගෙන එන ලදී






    Comments

    1. maxxa,wadak bro.waiting

      ReplyDelete
    2. එල එල....මාත් බලන් ඉන්නේ ගේම් එක එනකම්

      ReplyDelete

    Post a Comment

    දැන් එහෙනම් හරි නේ... අවුලක් නම් අහන්න.. එහෙනම් Comment එකක් දාල යන්න.. මේ Blog එක ලියන මට ඉතුරු වෙන්නේ ඒක විතරයි.. මොකෝ සල්ලී බාගේ හම්බවෙන්නේ නෑ නේ...