I.G.I 1 - I'm Going In

කවුරැත් දන්නවනේ අපි අලුත් පරණ ඕනෑම සුපිරි ගේම් එකක් ගැන දෙනවා කියලා....මේක මගේ ජීවිතේට අමතක වෙන්නැති ගේම් එකක් මොකද කිව්වොත් මම මගේ Com එකේ ඉස්සෙල්ලාම ගහපු Game එක තමයි මේක...මම හිතන්නේ මේ ගේම් එක ගහපු නැති Gamer කෙනෙක් ලංකාවේ නැතුව ඇති..මට මතකයි ඒ දවස්වල අපි පිසුසුවෙ වගේ මේකේ Mission ගැහුව...

ඒ දවස්වල ඉතිං අපි පැංචෝ නේ ඔය Internet අහල තිබ්බට Google යන හැටිවත් අපි දන්නෑ..ඉතිං වෙන මොන කථා ද නේ..ඔන්න ඉතිං ඒ දවස් වල අපේ පන්තියේ කොල්ලෝ මේක ගැනමයි කථාව...එක කෙලියයි ඒ දවස්වල නම් මරැ මම හිතන්නේ මම IGI මාස තුනක් විතර ගැහුව...මගේ පලවෙනි ගේම් එකනේ....මේ ගේම් එක ගැන කියන්න දේවල් නෑ ඒ මොකද කිව්වොත් මේක ගහපු නැති කෙනෙක් නැති තරම්...ආ තව දෙයක් මේක නිකුත් උනේ 2000 දෙසැම්බර් 15 වෙනිදා ඒ උනාට තමත් පොඩි ඇච්චෝ බැච්චෝ මේ ගේම් එක හොයනවා...ඒ කියන්නේ මේ දැනටත ජනප්‍රියයි...දැන් අවුරැදු 12 වෙනවා මේ ගේම් එකට...

System Requirement දාන්න දෙයක් නෑ නේ....ඔය ගොල්ලොත් මේක ගහල තියෙනව නම් පොඩි Like පාරක් දාන්න..... 

Comments

  1. maka horata gahanda oneda ? http://pubudu230.blogspot.com/2012/01/v-behaviorurldefaultvmlo.html

    ReplyDelete
  2. මේ Cheat එක නම් වැඩ...හැබැයි ඉතිං Cheat දාල ගේම් ගහල නම් වැඩක් නෑ....

    ReplyDelete

Post a Comment

දැන් එහෙනම් හරි නේ... අවුලක් නම් අහන්න.. එහෙනම් Comment එකක් දාල යන්න.. මේ Blog එක ලියන මට ඉතුරු වෙන්නේ ඒක විතරයි.. මොකෝ සල්ලී බාගේ හම්බවෙන්නේ නෑ නේ...