මාර සීන්එක අප්පා...දිමුත් මේක එවල දැන් මාස ගානක් වෙනවා මම මේක දාන්න කියලා හිතගෙන ෆෝල්ඩර් එකකට දාල තිබ්බා...අම්මපා මට ඒක අමතක උනා නේ...ෂික් විතරක් දිමුත් මාත් එක්ක තරහද දන්නෑ...කොහෙම උනත් මෙන්න.........
ඔන්න කොල්ලනේ අදත් පරන ගේම් කට්ටක් ගැන අද්දැකීමක් කියන්න කියල තමයි ලැහැස්ති වුනේ.මේක ටික කාලයකට කලින් Third Person Shooter ගේම් වලට කැමති හුඟක් යාලුවො අතර ජනප්‍රිය වෙලා තිබුන ගේම් එකක්. හුගක් යාලුවො මේ ගේම් එක සෙල්ලම් කරල ඇති.පරන ගේම් එකක්,හැබැයි රසවත් ගේම් එකක්.වැඩි කයිවාරු ඕන නෑ,ගේම් එක තමයි Freedom Fighters ගේම් එකේ කතාව මේකයි,රුසියානු රතු හමුදාව විසින් ඇමරිකාව ආක්රමනය කොට කොමියුනිට්ස් පාලනය යටතට ඇමරිකාව ගන්නව. රුසියානු කොමියුනිස්ට් පාලනයට විරුද්ධව නිව්යෝර්ක් නුවර වැසියන් විසින් කැරැල්ලක් පටන්ගන්නව.(මම ඔය කෙටියෙන් තමයි ගේම් එකට පාදක වෙලතියෙන කතාව කිව්වෙ.මීට වැඩිය දිග කතාවක් තියෙනව.හැබැයි අපිට එතරම් කතාවක් දෘෂ්‍යමාන වෙන්නෙ නෑ. )මෙම කැරලිකාර කන්ඩායමට එහෙම නැත්නම් නිදහස් සටන්කාමී කන්ඩායමට නිව්යෝර්ක් නුවර සිටින ජලනල කාර්මිකයෙක් වන Christopher Stone කියල තරුණයෙක් සම්බන්ධ වෙනව.ඔහු තමයි මෙම ක්‍රීඩාවෙ ප්‍රධාන චරිතය වෙන්නෙ.ඉතින් අපිට ඔහුව තමයි පාලනය කරන්න වෙන්නෙ.මේ ගේම් එකේදි අපිට නිදහස් සටන්කාමින් එකතු කරගනිමින් කැරලි කන්ඩායමක් හදා ගන්න පුලුවන්.ගේම් එකේ මුල් මෙහෙයුම් වලදි නම් සටන්කාමින් දෙදෙනෙකු වගේ තමයි අපේ කන්ඩායමට එකතු කර ගන්න පුලුවන් වෙන්නෙ.නමුත් මෙහෙයුම් පසු කරමින් ඉදිරියට යනකොට සටන්කාමින් එකිනෙකා වැඩිපුර එකතු කරගන්න පුලුවන්.අවසන් මෙහෙයුම්වලදී සටන්කාමින් දසදෙනෙකු පමණ කන්ඩායමට එකතුකරගන්න පුලුවන්.
මෙම ගේම් එක හදල තියෙන්නෙ IO Interractive ආයතනය.ගේම් එක publish කරන්නෙ Electonic Arts ආයතනය.මේ ගේම් එක Third Person Shooter ගේම් එකක් .ගේම් එක නිකුත් වෙන්නෙ September 26, 2003.වෙනත් ගේම් වල වගේ විවිධ නම්වලින් ඇති අවිආයුධනම් මෙම ගේම් එකේදි අපිට පාවිච්චි කරන්න ලැබෙන්නෙ නෑ.හැබැයි ගේම් එකනම් එල.
ගේම් එක සෙල්ලං කරන්න ඕන requirements.
Pentium III 733MHz or comparable
128MB RAM
32MB Direct3D with Hardware T&L capable video card with DirectX 8.0 or higher video card
650MB HDD space
4 speed CD-ROM
DirectX 8.1 compatible sound card
DirectX 8.1 or higher
( මෙම ලිපියෙහි සියලුම අයිතිය D.M.Dimuth Madhushanka සොහොයුරා සතුය )
already beat that game 30 times even in freedom fighter difficulty settings.very nice and awesome game.after u beat that game under every dificulty settings,a new bonus level
ReplyDelete(liberty island,i think)unlocked.intresting third person shooter,bt unfortunately game dnt have huge arsenal of weapons.only few like ak 47,psg-1 sniper,colt revolver 9mm pistol ur fist pipe wrench,bison smg and grenades.
ya...no any huge weapons but...game is Awsome
ReplyDeleteඑළ එළ ලොක්කා Download ලින්ක් එකට
ReplyDeleteඩවුන් කොලා ....ඉන්ස්ටෝල් කරා ..ඒත් දැන් ප්ලේ කරන්න බැහැ...සිඩි එකක් ඉල්ලනවා ..මොකද කරන්නේ ?
ReplyDeleteඕකේ Crack එකක් තියෙද බලන්න...
ReplyDeleteක්‍රැක් එකක් නැහැ
ReplyDeleteමේ ලින්ක් එකෙන් නේද Download කරේ....මම බලල කියන්නම්
ReplyDeleteelaz
ReplyDeleteSorry Lokka Mama Dwnld Karala Neme Ubalata Oya Link 1 Dunne.Magawa Oka Thiyenawa Samaweyalla.Google Search Karala Balapan Nocd Crack Thiyeda Kiyala
ReplyDelete