F.E.A.R. 3 [16 +]

ඔන්න අද මම දෙන්නේ මට දැන් ටිකකට කලින් හම්උන ගේම් එකක් ගැන..මේක තමයි FEAR 3 කියන ගේම් එක නමෙත් පොඩි බයක් තියෙනවා නේ...

මේකේ තියෙන්නේ මහ අමුතුම විදියේ Story එකක් කෙලින්ම කිව්වොත් මටත් තේරෙන් නෑ.....මම නම් දැන් ඉන්නේ පස්වැනි මෙහෙයුමේ මේකෙදී මට යුධ සෙබලුන් . පිල්ලි . අමුතු සත්තු වගේ ජාතියක් එහෙම මරන්න හම්බෙනවා...මම තාම මුලනේ ඉන්නේ කොහොම උනත් එක දෙයක් කියන්න පුලුවන් ඒතමයි මේ ගේම් එක නම් නියමයි මොකද දන්නවද මම දැන් පැය 3 විතර Play කරා Exit වෙන්න හිතෙන්නෑ ඒ තරමටම ගේම් එක නියමයි..මේ ගේම් එකේ තියෙන නියම ආතල් එක ගන්නනම් Hard දාල ගහන්න ඕන...මම ගහන්නේ Hard දාගෙන..දැන්නම් කොහොම හරි FEAR 1,2 හොයන් ගහන්න ඕන..මම ඉස්සර හිතුවේ මහ චාර්ටර් ඇති කියලා ඒහෙම නෑ...සුපිරියටම තියෙනවා....වෙන ගේම් වල වගේ නෙමේ මේකේ Guns මාර වැදගත්...ඔයාල ගහන කොට ඒක තේරේවී...

අහ.. තව මේක කෙදී අපිට Robot ඇගවල් ඇතුලට යන්නත් පුලුවන්.. එයින් එකකට රිංගගත්තා කියන්නේ... අමුතුම අත්දැකිමක්.. ඒක කියන්න තේරෙන්නේ නෑ... මම නම් එහෙම එකක් ගහලම නෑ.. රෝබෝවගේ ඇග ඇතුලට ගිය ගමන්.. දෙන්න තියෙන්නේ හතර වටේම කුඩු පට්ටම් වෙන්න... එහෙමයි කියලා ලේසිත් නෑ... අපේ සතුරනුත් Robot ලා විධියට ඇවිත් Shot එක දෙනවා.... 

මම COD වල වගේ මුලදී ගැහුවේ ටිකක් දුර යනකොට වැඩේ වැරදුනා...ආ තව එකක් ඔය ගොල්ලෝ Max Payne ගහල ඇත්නේ අන්න ඒකේ තියෙනවා වගේ Slow Motion කරන්නත් පුලුවන්...ගහලම බලන්න....ඔන්න අද තමයි උදේම මේක Install කරල ගහන්න ගත්තේ.....

මෙන්න මේකත් බලන්න....






  • Minimum System Requirements:

  • CPU:Intel Core 2 Duo 2.4Ghz, AMD Athlon X2 4800+
  • RAM:2GB
  • VGA:NVIDIA 8800 GT 512MB RAM, ATI 3850HD 512Mb RAM or better
  • DX:DirectX 9.0c
  • OS:Windows XP




Comments

  1. Ane please Ishara Mata Hoda Cricket Game 1k Ehema Denawada

    ReplyDelete
  2. අඩා මම Cricket Game එකක් දුන්නෙම නෑ නේ....අනිවා අද රෑ වෙන්න කලින් දෙන්නම් සුපිරි Cricket Game එකක්

    ReplyDelete
  3. ආයි මොනවද...දැන් මම ගහන හරිය සුපිරි...මක්සා අනිවා ගහන්න ඕන ගේම් එකක්

    ReplyDelete
  4. මේකේ දැම්ම නිසාම මම මේ ගේම අරගත්තා.උඔ කිව්ව වගේම් නියමයි බන්.මම දැන් ගහන්නේ පස්වෙනි මිෂන් එක.උපරිමයි.මෙන්න මේවගේ ඒවම දාපන් හරිද එතකොට අපිට දෙසරයක් හිතන්න දෙයක් නෑ.

    ReplyDelete
  5. කතාව තෙරෙන්න පල්වෙනි ගේම් එකෙ ඉදලා ගහන්න ඕනේ, නියම ගේම් සීරිස් එකක්

    ReplyDelete
  6. සිරා ගේම් එක බන් මම 1 වෙනි ගේම් එක ගහල තියෙනව

    ReplyDelete
  7. මම FEAR3 ඉවරකලෙ 2011 . FEAR2 ත් මරු.පට්ට ගේම් එක...එක තෑනකදි උබල හිරවෙයි.දොරක් නෑති තෑනක රොබෝවෙක්ට කොටුවෙයි....Silver colorයකෙක් එක්ක ...ඌ soldiers ලා මවනවා.එතකොට කියපල්ල.....Silver color Devil ආවොත් කලින්ම ඉවර කරගනින්...

    asenevirathna@gmail.com

    ReplyDelete
  8. oyage vga ekay system config kiyanna matath gamin machine ekak hadaganna.....

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete

Post a Comment

දැන් එහෙනම් හරි නේ... අවුලක් නම් අහන්න.. එහෙනම් Comment එකක් දාල යන්න.. මේ Blog එක ලියන මට ඉතුරු වෙන්නේ ඒක විතරයි.. මොකෝ සල්ලී බාගේ හම්බවෙන්නේ නෑ නේ...