Command & Conquer Generals

හුග කාලෙකින් Strategy Game එකක් දෙන්නත් බැරි උනා නේ..මම හිතන්නේ මේ කවුරැත් වගේ අහල ඇති Command & Conquer කියන නම මොකද කිව්වොත් මීට කලින් Command & Conquer ලගේ ගේම් කිහිපයක්ම අපි ඔය ගොල්ලනට දුන්න නේ..මට නම් මේ ගේම් එක ගැන අමතක වෙලයි තිබුනේ ඒත් අද මම අන්තර්ජාලයේ පොඩි රස්තපාරක් දානකොට මම දැක්කා Command & Conquer Generals 2 ගේම් එකේ නම නිවි නිවි පත්තු වෙනවා...ඔන්න ඕක දැකපු ගමන් තමයි මටත් මීටර් උනේ....හරි දැන් මම ඔය ගොල්ලන්ට දෙන්නේ ඒකේ පලවෙනි කොටස මෙන්න මෙහෙමයි මේ ගේම් එක ගැන කිව්වොත් මේකෙදී අපිට Campaign තුනක් Play කරන්න අවස්ථාව ලැබෙනවා ඒ තමයි US , China සහ Global Liberation Army ( GLA ) කියන ඒවා..මේ ගේම් එක Real-time strategy ගේම් එකක් මේකෙදී ඔබ මොන Campaign එක තෝරා ගත්තත් අනිවාර්යයෙන් රටවල් දෙකකට විරැද්ධව යුධ කරන්න වෙනවා..මේකෙදී අපිට ජයග්‍රහනය කරා ලගා වෙන්න නම් හොද හමුදාවක් ගොඩනගන්න සිද්ධ වෙනවා යුධ පුහාරක යාන.යුධ ටැංකි.නවීන අවි ආයුධ වලින් යුත් සුපිරි හමුදාවක් ඔබ ගොඩනැගුවොත් මේ ගේම් එකේ ජයග්‍රහනය කරා ලේසියෙන් ලගාවෙන්න පුලුවන් කම ලැබෙනවා...එහෙනම් මගෙන් ඔබට සුබ පැතුම් හොද ජෙනරාල් කෙනෙක් වෙන්න...ආ තව එකක් මේ කෙදී ඔබ දක්වන දක්ෂතාවය මත තරැ එහෙමත් හම්බ වෙනවා...ඒ තරැ වැඩිවෙන්න වෙන්න තවත් බොහෝ දේ ලැබෙනවා.....ඉදිරියේදී මෙම ක්‍රීඩාවේ දෙවැනි කොටස ඒ කිව්වේ Command & Conquer Generals 2  බලාපොරොත්තු වන්න....කැමතිනම් Comment එකක් දාන්න නැත්නම් පස්සෙන් එන්නත් පුලුවන්...

මෙන්න Trailer එක






  • Minimum System Requirements:  




  • CPU:800 MHz Intel® Pentium® III or AMD® Athlon™ processor
  • RAM:256 MB RAM
  • VGA:Nvidia GeForce3™ or more recent Direct3D™ capable video card
  • OS:Windows XP
  • HDD:1.8 GB



Comments

  1. Never Played Before , I'll Try This One Soon

    ReplyDelete
  2. මචං මේක ඩවුන්ලොඩ් කරගන්න ලින්ක් 1ක් නැහැනෙ ????

    ReplyDelete
  3. හරි ඔන්න මම දැම්මා.....

    ReplyDelete

Post a Comment

දැන් එහෙනම් හරි නේ... අවුලක් නම් අහන්න.. එහෙනම් Comment එකක් දාල යන්න.. මේ Blog එක ලියන මට ඉතුරු වෙන්නේ ඒක විතරයි.. මොකෝ සල්ලී බාගේ හම්බවෙන්නේ නෑ නේ...