හා හා...කොහොමද යාලුවනේ මට නම් මේ දවස්වල වැඩ වැඩයි මොකද කිව්වොත් Exam නිසා ඒවට පාඩම් කරන්නත් ඕනේ...දන්නවනේ කාටවත් ඉගෙන දෙන්න බෑ නේ...අපි ඉගෙන ගන්න ඕනේ..කොහොම උනත් කමක් නෑ.දැන ඉතිං අකලංක ඉන්න නිසා මට බයක් නෑ මම නැති උනත් අකලංක මේ බ්ලොග් එක හොදට කරගෙන යයි...ආ මගේ අලුත් වැඩේ ගැන කියන්න බැරි උනානේ..සමහරක් අය දන්නව ඇති මම තව අලුත් Blog එකක් පටන්ගත්තා බ්ලොග් අවකාශය කියලා..අන්න ඒක නිසා මට මේ අදහස ආවා මෙන්න මෙහෙමයි වැඩේ පටන්ගන්න යන්නේ පරිගනක ක්රීඩා - Pc GamerLK එකයි බ්ලොග් අවකාශය කියන බ්ලොග් දෙකම එකතු කරලා එකක් හදන්න හිතන් ඉන්නවා..හැබැයි මම ඒකට Blogger පාවිච්චි කරන්න නම් මගේ කිසිම බලාපොරොත්තුවක නෑ..මම හිතන් ඉන්නේ පොඩි Host කෑල්ලකුයි Domain එකකුයි අරන් වැඩේ පටන්ගන්න...මේ ගැන මම තාම අකලංකට වත් කිව්වේ නෑ..මේ වෙලාවේ Online නෑ..ඒක නිසා රෑට සෙට් වෙලා කථා කරනවා....මම හිතනවා අකලංක මට මේ වැඩේටත් සහයෝගය දෙයි කියලා...මේ ගැන තවත් විස්තර මම ඉදිරියේදී ඔය ගොල්ලන් එකක් බෙදාගන්නම්....මේ මම ඔය Host ගැන නම් වැඩිය දන්න නෑ...හොද Hosting කොම්පැනියක් එහෙම තියෙනව නම් කියන්න...තව ඉතිං මේ ගැන ඔය ගොල්ලන්ට හිතෙන දේත් කොටල යන්න........
mama wedi wage nitharama redy pita sitinne!
ReplyDeleteela ela
ReplyDelete