Battlefield 3

කොහොමද යාලුවනේ...මම ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට මේ ලැබුවාවු නව වසර ඔබගේ සියලු පැතුම් ඉටුවන නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරනවා...මෙන්න එහෙනම් මේ අවුරැද්දේ පලමු ගේම් එක...මේ ගේම් එක ගැන කිව්වොත් මේ ගේම් එක තමයි මම Play කරපු සුපිරිම ගේම් එක....ඒවයින් වැඩක් නෑ ඔය ගොල්ලො හැමෝම වගේ මේ ගේම් එක ගැන දන්නවා ඇති...මේක Publisher හා Developer වෙන්නේ EA Games සමාගම..මේක අවුට් උනේ 2011 නොවැම්බර් මාසයේ....මෙන්න මෙහෙමයි Story එක මේකට පාදක වෙලා තියෙන්නේ 2014 අවුරැද්දේ US වල යුධ භටයෙක් විදියට තමයි මේ ගේම් එකේදී අපිට Jet යාන පැදවීමටත් ලැබනවලු (මම තාම ඒහරියට ගියේ නෑ) හැබැයි මේක Call Of Duty වගේ පටගාල ඉවර කරන්න ලැබෙන්නෑ මොකද කිව්වොත් මේ ගේම් එකේ Mission ටිකක් දිගයි..මේ ක්‍රීඩාවේ කවුරැත් කැමති දෙයක් තියෙනවා ඒ තමයි ඕන එකක් කුඩු පට්ටම් කරන්න මේ ගේම් එකේදී පුලුවන්...ඔන්න හහ Screen Shoot එකකුත් දැම්ම....එහෙනම් ඔය ගොල්ලන්ට සුබ අලුත් අවුරැද්දක්...ආ අලුත් අවුරැද්දේ අනිවා Comment එකක් දාල යන්න...




  


Trailer එකත් බලන්න කෝ.....







  • Minimum System Requirements:

  • CPU : 2 GHZ DUAL CORE (CORE 2 DUO 2.4 GHZ OR ATHLON X2 2.7 GHZ)
  • RAM : 2 GB
  • VGA NVIDIA: DIRECTX 10.0 COMPATIBLE WITH 512 MB RAM (NVIDIA GEFORCE 8, 9, 200, 300, 400 OR 500 SERIES WITH NVIDIA GEFORCE 8800 GT OR HIGHER PERFORMANCE)
  • DX : DIRECTX 10.0
  • OS : WINDOWS 7
  • HDD : 20 GB

Comments

  1. Same to you machan.....uba mekath gehuwada...ane ban matath diyankoo....dannam meka gahanakam ewasillak nee ban

    ReplyDelete
  2. machan mahe gahanne 256 barida???

    ReplyDelete
  3. මම 256 එකක Test කරල බැලුවා (GF 9300) වැඩේ හරි යන්නෑ...ගහන්න බෑ...Call Of Duty - MW 3 එක නම් පුලුවන්

    ReplyDelete

Post a Comment

දැන් එහෙනම් හරි නේ... අවුලක් නම් අහන්න.. එහෙනම් Comment එකක් දාල යන්න.. මේ Blog එක ලියන මට ඉතුරු වෙන්නේ ඒක විතරයි.. මොකෝ සල්ලී බාගේ හම්බවෙන්නේ නෑ නේ...